ජාත්‍යාන්තර පොල් දිනය සමරමින් නෙස්ලේ මැගී පිටි කළ පොල්කිරි අලුත් වැඩක


අදට (02) යෙදෙන ජාත්‍යාන්තර පොල් දිනය, 33 වසරටත් දේශීය ගොවීන් සමග එක්ව අභිමානයෙන් සැමරීමට නෙස්ලේ මැගී පිටි කළ පොල්කිරි කටයුතු යොදා තිබෙනවා.

ඒ යටතේ නෙස්ලේ පොල් වගා සැලසුමට අයත් ආදර්ශ ගොවිපළට අති නවීන වාරිමාර්ග පද්ධතියක් හඳුන්වා දීමට නියමිතයි.

ඒ, ගොවීන් පුහුණු කිරීම සහ හොඳම වගා ක‍්‍රමවේද පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමේ අරමුණින්. නෙස්ලේ සමාගම වසරකදී පොල් ගොවීන් 6600 කගෙන් මිලදී ගන්නා පොල්ගෙඩි ප‍්‍රමාණය මිලියන 90 ක්.