“කම්ම” – ලාංකේය සිනමාවට එක්වූ නවතම ක්‍රියාදාම චිත්‍රපටය

ශ්‍රී ලාංකේය සිනමාවට එක් වූ නවතම ක්‍රියාදාම චිත්‍රපටය වන කම්ම හි මාධ්‍ය දර්ශනය කලාකරුවන් හා මාධ්‍යවේදීන් රාශියකගේ සහභාගිත්වයෙන් පසුගියදා පසුගියදා පැවැත්විය.

කුසල් නැමති දනපති පාන්තික තරුණයාට ඇතිවන නොනවතින අනතුරු කරදර හේතුවෙන් ඔහුගෙ පවුලෙ වැඩිහිටියන් ඔහුට අපල පවතින බවට දැඩි සෙ විශ්වාස කරමින් යම් යම් විසදුම් දීමට උත්සහ කලත් ඒවා නිශ්පල වී යයි . කුසල් පෙර ආත්ම පිලිබඳ විස්තර විස්තර කීමෙ හැකියාව ඇති ස්වාමින් වහන්සේ නමකගෙන් උපදෙස් ලබා ගනි. ඔහු කලින් ආත්මයකදී කෙරු ප්‍රාණගාත අකුසල් ඔහුට දැනගන්නට ලැබෙයි.

ඊලග ආත්මයේ ගත කිරීමට සිදුවන දුක්බර ජීවිතය පිලිබදවද දැනගෙන , ජීවිතයත් මරණයත් , සංසාර ගමනත් අතර ඇති අර්ඹුදයට මැදි වී සිටියදී ඔහුගෙ ප්‍රශ්නවලට අවිහින්සාවෙන් විසදුම් සෙවීම ප්‍රායොගික නොවෙයි. ඔහුව මැරීමට එන් කෙනෙකුට ඔහු ඉන් පසු කෙසේ මුහුණ දේවිද? යන්න කම්ම ක්‍රියාදාම චිත්‍රපටය කතා වස්තුවයි.

කතාව සහ තිර රචනය *දිනුක චතුරංග * විසිනි.

චිත්‍රපට දර්ශන සඳහා විමසන්න – 077 227 8891