රට පුරා ඇති සම්පත් ATM අනාරක්ෂිතයි – ITSSL

දිවයින පුරා පවතින සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර වලින් මුදල් සහ පාරිභෝගික දත්ත සොරකම් කිරීමට වැඩි ඉඩකඩක් සහිත ආරක්ෂක දෝශයක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කරයි.

එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.