කොරෝනා නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර පිලිබඳ සොයයි

කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් බලපෑම් ඇතිව තිබෙන පෞද්ගලික අංශයේ ව්‍යාපාර ආයතන පිළිබඳව තොරතුරු ලබා ගැනීමට කම්කරු දෙපාර්තමේන්තුව කටයුතු සැලසුම්කර තිබේ. ඒ සඳහා කඩිනමින් ප්‍රතිචාර දක්වන ලෙස කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ඉල්ලා සිටියි.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfae-4u-OcclIisLdeNeyDKZO32dFYL7YoIWeekxb56tIZm0w/viewform හෝ http://www.labourdept.gov.lk/ වෙබ් අඩවිවලට පිවිස මෙම සමීක්ෂණයට දායකවීමට අවස්ථාව තිබේ.