කොළඹ ෂැංග්‍රීලා හෝටලය කොවිඩ් සටනට උපහාර දක්වයි

කොළඹ ෂැංග්‍රීලා හෝටලය ශ්‍රී ලංකාවේ කොවිඩ් සටනේ ඉදිරිපෙළ නියෝජිතයන් වෙනුවෙන් උපහාර දක්වා තිබේ.
ඒ ඔවුන් සිය හෝටල් ගොඩනැගිලි වල විදුලි ආලෝකයෙන් “ආදරෙයි ශ්‍රී ලංකා “යන්න හැඟවෙන පරිදි හදවත් ලකුණක් හා SL යන්න යොදවමිනි. ලෝකයේ රටවල් රැසක්ද මීට ඉහතදී සිය ගොඩනැගිලි වල විදුලි ආලෝකයෙන් විවිධ වැකි සටහන් කරමින් කොවිඩ් සටනේ ⁣ඉදරිපෙළ නියෝජිතයන්ට උපහාර දක්වා තිබුණි.