වරාය අධිකාරිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් කරයි

ශ්‍රී ලංකා වරාය අධිකාරිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහතාගේ නියමය පරිදි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින්.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වෙයි.