අමාත්‍ය නාමල් රාජපක්ෂගේ නව අමාත්‍ය ධූරයේ විෂය පථය ගැසට් කරයි

සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ විෂය පථයන් දක්වමින් ජනාධිපතිතුමාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධිකරණ අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා ඊයේ(16) ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිණි.

අමාත්‍යාංශයේ විෂය පථයන් ඇතුළත් ගැසට් නිවේදනය පහත දැක්වෙයි.