අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනයේ දී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම පනවයි

අත්‍යවශ්‍ය නොවන තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට මුදල් මණ්ඩලය තිරණය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.