බස් ගාස්තු වැඩිවෙයි. නව ගාස්තු මෙන්න

නව බස් ගාස්තු සංශෝධනයට අනුව රුපියල් 17 ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 20 ක් බවට පත්ව තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද (14) පස්වරුවේ නිකුත් කළ අවස්ථා 350 කින් යුත් නව බස් ගාස්තු සටහන අනුව උපරිම බස් ගාස්තුව රුපියල් 1303 සිට 1498 දක්වා ඉහළ දමා තිබේ.