තවත් භාණ්ඩ කිහිපයක මිල වැඩිවෙයි – අලුත්ම බද්ද මෙන්න

ආනයනික යෝගට්, ඇපල්, මිදි, දොඩම් ඇතුළු කාණ්ඩ 09ක් යටතේ භාණ්ඩ වර්ග කිහිපයකට විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබේ. 

මෙම විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද මාර්තු මස 10 වනදා සිට ආරම්භ වී මාස 6ක කාලයක් ක්‍රියාත්මක වෙයි.

ඒ සමඟම අදාළ බදු පනවල ලබන ආනයනික භාණ්ඩවල වෙළෙඳපොළ මිලගණන් ද ඉහළ ගොස් තිබේ.

අදාළ භාණ්ඩ සහ බදු ඇතුලත් ලේඛනය පහත දැක්වෙයි.