Flower Queen සම්පූර්ණ යොදය සහිත කිරපිටි ශ්‍රී ලාංකේය වෙළඳපොලට නිකුත් කරයි

Win int සමූහ ව්‍යාපාරය විසින් ‘Flower Queen’ නමින් නව සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වර්ගයක් ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී ඇත. Flower Queen ජුලි 15 වැනි දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී එළිදැක්විණි.
මෙම නව Flower Queen සම්පූර්ණ යොදය සහිත කිරපිටි හඳුන්වාදීමේ උත්සවය අමතමින් win int group හි ප්‍රධාන විධායක නිලධාරීවරයා මෙසේ පැවසීය.

මෙම සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ‘Flower Queen’ ගුණාත්මක සෞඛ්‍ය සම්පන්න කිරිපිටි වර්ගයකි. දැනට වෙළෙඳපොළේ පවතින කිරිපිටි මිලට වඩා අඩු සාධාරණ මිලකට මෙම කිරිපිටි අලෙවි කෙරේ. සමාගමේ අධ්‍යක්ෂවරයා කියා සිටියේ පවතින ආර්ථික තත්ත්වය සලකා බලා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවය මත අඩු මිලට මෙම කිරිපිටි වර්ගය හඳුන්වා දී ඇති බවයි.