AMW සමාගම ප්‍රථම වරට Castrol අලෙවි නියෝජිතයින් ඇගයුමකට ලක් කරමින් නව...
ශ්‍රී ලංකාවේ බලයලත් එකම Castrol ලිහිසි තෙල් බෙදාහරින්නා වශයෙන් දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය තුළ දැවැන්තයෙකු ලෙස පිළිගැනීමට පාත්‍ර වී සිටින Associated Motorways (AMW) සමාගම,...
Fara Holdings, ඇමතුමකින් නඩත්තු සේවා ලබා දිය හැකි නවතම “Handy Master”...
Fara Holdings (පුද්.) සමාගම කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් දුරකථන ඇමතුමකින් නඩත්තු සේවාවන් ලබාදිය හැකි සිය "Handy Master" සේවාව හඳුන්වා දීම පසුගියදා සිදුකළේය.
මූලික...
‘ප්‍රාසාර’ සන්නාමය යටතේ පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් නිෂ්පාදන පෙළක් හේමාස් වෙතින්...
නූතන පවුලට අවශ්‍යතාවලට සරිලන සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා දෙන, පුරාණ ආයුර්වේද වට්ටෝරුවක් මත පදනම් වූ 100% ස්වාභාවික හෙළ ඔසු සාරය ,ප්‍රාසාර නිෂ්පාදන පෙළෙහි අඩංගු වේ....
Alumex අපනයන වෙළෙඳපොළ පුළුල් කිරීම සඳහා පරිසර හිතකාමී Low Carbon ඇලූමිනියම්...
ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ තිරසාර නවෝත්පාදනයන් ගොඩනඟමින් හේලීස් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත සහ පූර්ණ ඒකාබද්ධ ඇලූමිනියම් නිෂ්පාදනයේ ජාතික ප‍්‍රමුඛයා වන Alumex PLC ගෝලීය වෙළෙඳපොළ සඳහා...
සාම්ප්‍රදායික කෘෂි කර්මාන්තයට තාක්ෂණය මුසුකළ “ගොවි මිතුරු” යෙදවුම හඳුන්වා දෙයි
දේශීය සන්නිවේදන ක්ෂ්‍රේත්‍රයේ ප්‍රමුඛයා වන ඩයලොග් ආසිආටා සමාගම නවීන තොරතුරු තාක්ෂණය සම්ප්‍රදායික ආර්ථික බෝග වගාවන් සමඟ මුසු කරමින්, දේශීය කෘෂිකර්මාන්තයේ ඵලදායිතාවය වගේම ගොවි ජනතාවගේ...
OPPO නවතම Find x5 Series හඳුන්වා දෙයි
ලොව ජංගම දුරකථන හා උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන OPPO සමාගම පසුගියදා Find X5 දුරකථන මාලාව වෙළඳපොළට හඳුන්වා දුන්නේ ය. මෙම දුරකථන එකතුව OPPO දුරකථන...
ශ්‍රී ලංකාවේ පළමුවරට නිෂ්පාදනය කළ Mahindra Bolero City Pik-up රථය වෙළඳපොළට...
Mahindra & Mahindra Ltd. (M&M Ltd.) සහ අයිඩියල් මෝටර්ස් අනුබද්ධිත අයිඩියල් සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කළ නවතම Bolero City Pik-Up රථය මෙරට වෙළඳපොළට හඳුන්වා...
Huawei විසින් අද්විතීය Huawei Nova 8i ඇතුලු තාක්ෂණික උපාංග රැසක් වෙළඳ...
ලොව ප්‍රමුඛ තාක්ෂණික සේවා සැපයුම්කරුවකු සහ ස්මාර්ට් උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, 2022 වසරට නව ආරම්භයක් සනිටුවහන් කරමින් සිය නිෂ්පාදන පරාසය වෙත උසස් තාක්ෂණය...
සන්ලයිට්, ‘Best Ever වසරක් ’ වෙනුවෙන් ‘Best Ever සන්ලයිට් ’...
ශ්‍රී ලාංකේය පාරිභෝගික සිත් සතන්හි වඩාත් ප්‍රියකරන සන්නාමයක් වන සන්ලයිට් 2022 ‘Best Ever වසරක ’ ඇරඹුම සනිටුහන් කරමින් ‘Best Ever සන්ලයිට් ’ දියත් කරන...
DIMO නවතම Komatsu PC210-10M0 Excavator යන්ත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO විසින් නවතම Komatsu PC210-10M0 Excavator යන්ත්‍රය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදී.ප්‍රථම PC210-10M0 Excavator යන්ත්‍රය පසුගියදා...
MSI වෙතින් අද්විතීය විශේෂාංග රැසකින් යුත් ලැප්ටොප් මාදිලි ත්‍රිත්වයක් වෙළඳ පොළට...
ලොව ප්‍රමුඛතම තාක්ෂණික සේවා සැපයුම්කරුවකු වන මයික්‍රෝ-ස්ටාර් ඉන්ටර්නැෂනල් (MSI), විසින් දේශීය වෙළඳ පොළ වෙත ඉහළ කාර්යසාධනයක් සහිත නවතම ලැප්ටොප් මාදිලි ත්‍රිත්වයක් හඳුන්වා දී ඇත....
මහින්ද්‍රා වෙතින් නවතම Bolero City Pik-Up රථය වෙළෙඳපොළට හඳුන්වා දෙයි
මහින්ද්‍රා වෙතින් හඳුන්වා දෙන නවතම Bolero City Pik-Up රථය දැන් ශ්‍රී ලංකාවේ වැලිපැන්න මහින්ද්‍රා අයිඩියල් ලංකා වැඩබිමෙන් මුල් වරට “ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත” ටොන් 1.4...
පිච්ච සහ කස්තුරි කහ සාරයන්හි සුවගුණ සමඟින් බේබි ෂෙරමි හර්බල් ලෝෂන්...
ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසකගේ ආදරය ලබන ප්‍රමුඛතම ළදරු නිෂ්පාදන සන්නාමය වන බේබි ෂෙරමි, දශක හයකට අධික කාලයක් පුරාවට ශ්‍රී ලාංකීය මව්පියවරුන්ගේ විශ්වාසය දිනාගනිමින්, දරු...
Huawei විසින් නවතම නිෂ්පාදන රැසක් දේශීය වෙළඳ පොළට හඳුන්වා දෙයි
ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, පසුගියදා පැවති නිල නිෂ්පාදන දියත් කිරීමේ සුවිශේෂී වැඩසටහනකදී දේශීය වෙළඳ පොළ වෙත තාක්ෂණික උපාංග පහක් හඳුන්වා...
ඩීමෝ වෙතින් දේශීය කිරි කර්මාන්තය නගාසිටුවීමට වීරා හඳුන්වා...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන ඩීමෝ වසර ගණනාවක් සිට දේශීය කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනය වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කර ඇත. විශේෂයෙන්ම දේශීය...
සිංගර් විසින් අධි තාක්‍ෂණික ZTE ස්මාර්ට්ෆෝන් සන්නාමය මෙරටට හඳුන්වා දෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරු වන සිංගර් සහ ZTE කෝපරේෂන් එක්ව ZTE ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමය නිල වශයෙන් මෙරට වෙළඳ පොළට හඳුන්වා...
V1, Self-Designed Imaging Chip හඳුන්වාදෙමින් vivo ස්මාර්ට් ජංගම දුරකථන ලෝකය අලුත්...
vivo සමාගම විසින් පසුගිය දා චීනයේ ෂැන්හයි නුවරදී self-designed Imaging Chip V1 එළි දැක්වීය. එහිදී vivo හි දිගු කාලින තාක්ෂණික නවෝත්පාදන උපාය මාර්ගයන්ගේ සාර්ථක...
Huawei හි නවතම ලැප්ටොප් මාදිලිය වන MateBook X Pro 2021 ළඟදීම...
ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, අද්විතීය විශේෂාංග රැසකින් යුත් Huawei MateBook X Pro 2021 ලැප්ටොප් මාදිලිය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට සැරසේ....
අමානා වෙතින් Total Drive Prestige අධි මිලැති වාහන සඳහා සුවිශේෂී රක්ෂණ...
අමානා තකාෆුල් රක්ෂණ සමාගම විසින් Total Drive Prestige නමින් නව මෝටර් රථ රක්‍ෂණයක් හඳුන්වා දී තිබේ. රුපියල් මිලියන 10 හෝ ඊට වැඩි වටිනාකමින් යුතු වාහන සඳහා අමානා තකාෆුල්...
SLT-MOBITEL සමූහයෙන් ‘The Embryo’ නමින් පුරෝගාමී පර්යේෂණ හා සංවර්ධන වැඩසටහනක් දියත්...
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, ‘The Embryo’ නමින් පුරෝගාමී පර්යේෂණ හා සංවර්ධන වැඩසටහනක් ක්‍රියාවට නංවා තිබේ. SLT-MOBITEL...