Wednesday, April 24, 2024

ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ සහ සිසුන් 1000 කට පාසල් පොත් ප්‍රදානය කිරීමේ...

කොට්ටාව සහ පන්නිපිටිය ප්‍රදේශවල පාසල් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ සහ සිසුන් 1000 කට පාසල් පොත් ප්‍රදානය කිරීමේ දැවැන්ත වැඩසටහනක් සෙනසුරාදා (17) දින කෝට්ටේ...

Melsta Pharmacy සහ නවතම Melsta Laboratory සාම්පල් එකතු කිරීමේ මධ්‍යස්ථානය කොළඹදී...

Melsta Health සිය ව්‍යාපාරයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් කොළඹ 03, ගාලු පාරේ, අංක 453 දරන ස්ථානයේදී වැඩි දියුණ කරන ලද නවීන පහසුකම් සහිතව Melsta...

SLIIT හි කාර්ය මණ්ඩල ජයග්‍රහණ වෙනුවෙන් ගෞරව සම්මාන පිරිනමයි

SLIIT හි අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ අපරමිත කැපවීම සහ ඔවුන්ගේ දායකත්වය ඇතිව ලබා ගත් ජයග්‍රහණ අගය කරමින් SLIIT Staff Awards Night 2023 සැමරුම්...

නව සුවඳක් සහ තවත් විශේෂාංග රැසක් සමඟ නව Veet Pure ශ්‍රී...

සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා වන නිෂ්පාදන සඳහා ලෝකයේ ප්‍රමුඛතම සන්නාමය වන Veet විසින් සිය නව Veet Pure නිෂ්පාදනය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගියදා...

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් අධි ශක්ති කෝලම් රටා තරගය සමඟින් තෛපොංගල් උත්සවය...

තෛපොංගල් උත්සවයට සමගාමීව වතුකර ප්‍රජාවගේ නිර්මාණාත්මක හැකියාවන් ඉලක්ක කරගනිමින් සෙරන්ඩිබ් අධිශක්ති කෝලම් රටා තරගය උත්සවාකාරයෙන් පවත්වන ලදී. 'වතුකරයේ තෛපොංගල් සැමරුම' යන තේමාව යටතේ වතුකර...

චන්දනාලේප සිය ආයුර්වේද ළදරු නිෂ්පාදන පෙළ එළිදක්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදකයා වන චන්දනාලේප සිය 30 වසරක ගමන් මගේ තවත් ජයග්‍රාහී පියවරක් තබමින් සිය ආයුර්වේද ළදරු නිෂ්පාදන පෙළ එළි දැක්වූයේය....

John Keells Properties සමාගමෙහි නවීනතම ‘විමන්’ මහල් නිවාස ව්‍යාපෘතියේ ආදර්ශ ආකෘතිය...

John Keells Properties සමාගම විසින් ඉදිකිරීමට නියමිත සිය නවීනතම නිවාස ව්‍යාපෘතිය වන ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ ආදර්ශ මහල් නිවාස සැලසුම් ආකෘතිය කොළඹ 02, වොක්ෂෝල්...

GHC Global Education 15 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරයි

මෙරට ප්‍රමුඛ පෙළේ විදේශ අධ්‍යාපන සහ වීසා උපදේශන සේවා සපයන ආයතනයක් වන GHC Global Education පසුගියදා සිය 15 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමරුවේය. විශේෂඥ...

SLIIT හි ICAC 2023 සම්මන්ත්‍රණය පරිගණක පර්යේෂණ ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන්...

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ (SLIIT) පරිගණක පීඨය විසින් අඛණ්ඩව පස් වැනි වරටත් සංවිධානය කරනු ලැබූ පරිගණක ක්ෂේත්‍රයේ ප්‍රගති සම්බන්ධයෙන් පවත්වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණය (International...

ලංකා ඊ ඩොක් ( Lanka E Doc ) හා ඉන්දියාවේ ඇපලෝ...

නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙළා ගනිමින් ඉදිරියේදී ඩිජිටල්කරණය වූ පාසල් 3000 ක් ඇති කරන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා ලංකා ඊ ඩොක් (...

ශනිල් ප්‍රනාන්දු ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා සභාපති ධූරයට යළි පත්වෙයි

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති ධුරයට ශනිල් ප්‍රනාන්දු මහතා පසුගියදා තේරී පත්විය.එහි ලේකම් ධූරයට හේමකුමාර ගුණසේකර මහතා ද නැවත තේරී පත් වී...

KALĀ හා ලයනල් වෙන්ඩ්ට් කලා මධ්‍යස්ථානය අත්වැල් බැඳගනිමින් පැවැත්වෙන කුළුඳුල් චිත්‍ර...

දකුණු ආසියානු කලාපයේ වෙසෙන කලාකරුවන්ගේ නවතම අධ්‍යාපනික හා සෞන්දර්යය වේදිකාව වන KALĀ හී කුළුඳුල් චිත්‍ර ප්‍රදර්ශනය, 2024 ජනවාරි මස 28 වැනිදා කොළඹ ලයනල් වෙන්ඩ්ට්...

එක්සත් රාජධානියේ NHS හා Care England UK සමඟ IIHS ගිවිසුම් ගත...

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ ප්‍රමුඛ සෙෳඛ්‍ය සෙවා සහකරුවන් දෙදෙනෙකු වන National Health Services (NHS)...

සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන IIHS වෙතින් නව පාඨමාලා රැසක්

දකුණු ආසියානු කළාපයේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සේවය ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ නව පාඨමාලා රැසක් හඳුන්වා දී...

ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ සහාය ලැබීමට IIHS සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාවේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) මෙරට ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනය...

Arpico සමග උත්සව සමයේ මිහිර විඳිමින් නිවාඩු කාලය විචිත්‍රවත්ව සමරන්න

'Arpico සමගින් උත්සව සමයේ මිහිර විඳින්න' යන ප්‍රචාරණ තේමාව යටතේ එළඹෙන උත්සව සමය වෙනුවෙන් Arpico, සිය පරිභෝගිකබවතුන් සඳහා අසිරිමත් නත්තල සැමරීමට අවශ්‍ය සෑම දෙයක්ම...

‘ඉසුහාර’ නමින් සමූහ රක්ෂණ සැලසුමක් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් හඳුන්වා දෙයි

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සිය නවතම සමූහ රක්ෂණ සැලසුම ලෙස ‘ඉසුහාර’ රක්ෂණ සැලසුම සමූපකාර අංශයේ සේවයේ නියුතු සේවක මහත්ම මහත්මීන් වෙනුවෙන් ඉදිරිපත් කෙරිණි. මහනුවර Royal...

IIHS උපාධි හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන් වෙයි

දකුණු ආසියානු කළාපයේ සෙෳඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හි පාඨමාලා සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන් 800කට පමණ උපාධි සහ...

කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය සිය සන්නාම ගත විශ්ව විද්‍යාලයක් ලෙස IIHS නම්...

ශ්‍රී ලංකාවේ සෙෳඛ්‍ය වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) සිය සන්නාම ගත විශ්ව විද්‍යාලයක් ලෙස එක්සත් රාජධානියේ කොවෙන්ට්‍රි විශ්ව විද්‍යාලය...

Earthfoam ජනාධිපති අපනයන සම්මාන දිනයි

ස්වාභාවික රබර්වලින් මෙට්ට, ටොපර්ස් සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෙෳද්ගලික සමාගම ජනාධිපති අපනයන සම්මාන උළෙලේදී (2022/23) Life Style අංශයේ විශිෂ්ටම අපනයනකරු ලෙස සම්මානයට...