Monday, April 15, 2024

සෙලාන් බැංකුව ජංගම සහ ඩිජිටල් සේවා රැසක් සමගින් වගකීම්සහගත බැංකුකරණයට ජනතාව...

පවත්නා අභියෝගාත්මක තත්ත්වය හමුවේ ජනතාවට අඛණ්ඩව බැංකුකරණ පහසුව පිරිනැමීමට සෙලාන් බැංකුව පෙරමුණ ගෙන සිටී. මෙම කාලය තුළ නිවසින් පිටතට ගමන් කිරීමේ අපහසුතාව නිසා බැංකුකරණ...

කොටස් වෙළෙඳපොළ නැවත විවෘත කිරීම පිලිබඳ සුරැකුම්පත් කොමිසම අදහස් පලකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික සාමාන්‍ය ගනුදෙනු සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක විසින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය...

කොවිඞ් 19 සටනේ පෙරමුණ සිටින සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල ආරක්ෂාව තහවුරු...

සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ පෙරටුව ශ‍්‍රී ලංකා රජය විසින් කොවිඞ් 19 අභියෝගය ජයගැනීම සඳහා ගෙනයන වැඩපිළිවෙලට අත්‍යවශ්‍ය සවිය සපයමින් සනීපාරක්ෂක නිෂ්පාදන තොග ආධාර...

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් COVID-19 වෛරසයට එරෙහි සටනට වෛද්‍ය ඇඳුම් කට්ටල 4500ක්

COVID-19 වෛරසයට එරෙහිව සටන් වදින ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් වෛද්‍ය ඇඳුම් කට්ටල 4,500 ක් ප්‍රදානය කිරීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව ඉදිරිපත් විය. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ...

අලියාන්ස් ලංකා COVID-19 ට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට...

අලියාන්ස්  ශ්‍රී ලංකා හි කළමනාකාරීත්වය සහ සේවක ප්‍රජාව පසුගියදා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සමඟ අත්වැල් බැඳගනිමින් COVID-19 පරීක්ෂණ සඳහා වන රුපියල් මිලියන...

Allianz වත්මන් තත්වය මනාව හඳුනාගනිමින් අතිරේක රක්ෂණාවරණයන් රැසක් හිමි කර දෙයි

COVID-19 හෙවත් නව කොරානා වෛරසය අදාළව රට තුළ උද්ගතවන තත්වය සහ එහි ස්වභාවය අවබෝධ කර ගනිමින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සිය සේවාවන් තව තවත්...

Citrus Waskaduwa හෝටලය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත්කරයි

Covid–19 වැළැක්වීම සඳහා වූ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය මගින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම සඳහා කාමර 150 කින් යුත් අතිසුඛෝපභෝගී නිවාඩු නිකේතනයක් වන Citrus Waskaduwa...

WHO හා ඔස්ට්‍රෙිලියානු රජයේ ආධාර යටතේ රුපියල් මිලියන 105 ක වෛද්‍ය...

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ඔස්ට්‍රෙිලියානු රජයේ ආධාර යටතේ ශ්‍රී ලංකාව තුල රෝහල්වල කොරොනා වෛරස තත්ත්වයන් සදහා සිදු කරන ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීම සදහා...

COVID-19 වසංගතය හේතුවෙන් මූල්‍ය වෙළෙඳපොළෙහි ඇති වී තිබෙන අස්ථාවරත්වය අවම කිරීමට...

COVID-19 වසංගතය හේතුවෙන් විනිමය අනුපාතය සහ මූල්‍ය වෙළෙඳ පොළ සම්බන්ධයෙන් ඇති වී තිබෙන අස්ථාවර තත්ත්වයන් හි පීඩනය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව...

කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනට ඇමරිකාවෙන් ආධාර

කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනේදී උපකාරවීමට එක්සත් ජනපදයෙන් ශ්‍රී ලංකාවට වෙත භාණ්ඩ තොගයක් පරිත්‍යාක කර තිබේ. ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය ඩියුපොන්ට් ටයිවෙක්...

කොරෝනාවලින් ආරක්ෂා වීමට උපදෙස් මාලාවක්

කොරෝනා හෙවත් කෝවිඩ් 19 රෝගයෙන් ආරක්‍ෂාවීම සඳහා ජනතාව අනුගමනය කළ යුතු පියවර පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් දැනුවත් කිරීමක් කර තිබේ. කොරෝනා...

ජපන් වාහනවල මිල ඉහලට

රුපියලට සාපේක්ෂව ජපන් යෙන් එකක අගය ඉහළ යාම හේතුවෙන් ජපන් මෝටර් රථවල මිල සීඝ්‍රයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා වාහන ආනයන කරුවන්ගේ...

වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා නව බෝට්ටු සේවාව අරඹයි

වැල්ලවත්ත සිට බත්තරමුල්ල දක්වා ජලමාර්ග ඔස්සේ ප්‍රවාහන පහසුකම් සපයන බෝට්ටු සේවාව අද(11) ආරම්භ කෙරුණි. එහි සමාරම්භක උත්සවය පැවැත්වුණේ වැල්ලවත්ත තොටුපල අසලදීය. බෝට්ටු සේවාවේ නැවතුම් ලෙස...

ධම්මික පෙරේරා නව සමාගමක් අරඹයි

වැලිබල් ප්‍රොපටීස් ලිමිටඩ් සමාගම 2020 මාර්තු 05 දින සංස්ථාපනය කර තිබේ. මෙය ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන වැලිබල් ෆිනෑන්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වෙයි. වැලිබල් ෆිනෑන්ස්...

සංචාරක ක්ෂෙත්‍රයේ ඉලක්ක සපුරා ගැනීමට ගෝලීය සන්නිවේදන වැඩ සටහනක් අරඹයි

සංචාරක ක්ෂේත්‍ර යේ ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායම් ඉලක්කය සපුරා ගැනීම සඳහා වසර 05 ක ගෝලීය සන්නිවේදන වැඩ සටහනක් ආරම්භ කරන බව අමාත්‍ය...

කාන්තාවන්ගේ දියුණුවට රසවත් ගුණවත් මගක් හෙළිකරන ඇස්ට‍්‍රා

ආහාරය කියන්නේ රසයක් විතරක් නෙමෙයි, එය එක්තරා ආකාරයක කලාවක්. තවත් ලෙසකින් එය කර්මාන්තයක්. ආහාර සැකසීමත් කාන්තාව, නොඑසේ නම් ගෘහනියත් අතර ඇත්තේ ගසට පොත්ත මෙන්...

බ්‍රිටිෂ් කවුන්සිලය, සමාජ සංවර්ධන පදනම සමඟ මෙරට කාන්තාවන්ගේ හඬ සවිබල ගන්වමින්...

ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ආර්ථික, සමාජීය හා සංස්කෘතික සංවර්ධනයේහි ඇති අන්‍යෝන්‍ය බැඳීමත්, කාන්තාවන්ගේ හඬ සවිබල ගැන්වීම සහ ව්‍යාප්ත කිරීමේ වැදගත්කමත් පිළිබඳව බ්‍රිටිෂ් කවුන්සිලය විසින්, නව්‍යකරණ සමාජ...

ජාතික ලොතරැයි මණ්ඩලය viber’’ තාක්ෂණය මඟින් ලොතරැයි අලෙවි කරයි

1963 ස්ථාපිත කරන ලද ජාතික ලොතරැයි මණ්ඩලය ප්‍රධාන පෙළේ රාජ්‍ය ව්‍යාපාරික ආයතනයක් වන අතර මුදල් අමාත්‍යාංශය යටතේ පාලනය වේ. ​දෛනිකව ලොතරැයි වර්ග 04 දිනුම් අදිනු...

පොල් මිල පාලනයට අගමැතිගෙන් උපදෙස්

දිනෙන් දින ඉහළ යන පොල් මිල පාලනය සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ. ...

S14 දුම්රිය 4ක් චීනයෙන් ලංකාවට

ශ්‍රී ලංකාව වෙනුවෙන් චීනයේ සී.ආර්.ආර්.සී. කිංඩාඕ සිෆැන්ග් සමාගම විසින් නිශ්පාදනය කළ ඩීසල් බලවේග කට්ටල අතරින් අවසන් දුම්රිය කට්ටල ශ්‍රී ලංකාවට එවීමට චීනයේදී නැව්ගත...