අඟහරුවාදා සිට මංගල උත්සව නවතයි

ලබන අඟහරුවාදා (17) මධ්‍යම රාත්‍රී සිට නැවත දැනුම් දෙනතුරු නිවෙස්වල හෝ උත්සව ශාලාවල විවාහ උත්සව සඳහා අවසර නොලැබෙන බව රජය දැනුම් දෙයි.