Sunday, April 21, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ දී බානගල නා හිමියන් බැහැදකියි

නිළ සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ ඉම්පීරියල් හෝටලයේ දී පසුගියදා (27) ජපානයේ ප්‍රධාන සංඝනායක,ජපානයේ සවාරා හි පිහිටි...

OPPO සහ Thales එක්වී ලොව ප්‍රථම වරට 5G SA-Compatible eSIM හඳුන්වා...

OPPO නවතම 5G ස්මාර්ට්ෆෝන් මාදිලිය වන OPPO Find X3 Pro මාදිලියට 5G SA-Compatible eSIM ඇතුළත් වන බව OPPO අද දින නිවේදනය කළේ ය. මෙය...

ඕස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකේය පුංචි සූපවේදිනිය කිරුළු පලඳියි

ඔස්ට්‍රේලියාවේ පැවති 'ජූනියර් මාස්ටර්චෙෆ් 2020' තරගයේ කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති දැරියක වන 11 හැවිරිදි ජේර්ජියා සමත්ව තිබේ. ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය මෙම...

Huawei සමාගමේ තුන්වන කාර්තුවේ ආදායම 9.9% කින් වර්ධනය වෙයි

Huawei සමාගම පසුගියදා 2020 වසරේ තෙවන කාර්තුවේ ව්‍යාපාරික ප්‍රතිඵල නිවේදනය කළේය. මේ වසරේ තෙවන කාර්තුව වන විට සමාගම චීන යුවාන් බිලියන 671.3 ක ආදායමක්...

Best Global Brands 2020 ශ්‍රේණිගත කිරීමට අනුව ඉහළම සන්නාම පහ අතරට...

ගෝලීය සන්නාම විශේෂඥතා සමාගමක් වන Interbrand එළිදැක්වූ  Best Global Brands 2020 ලයිස්තුවට අනුව ඇමරිකානු ඩොලර් බිලියන 62.3 ඉහළ සන්නාම වටිනාකමක් වාර්තා කරගනිමින් තමන් එම...

සැම්සුන්ග් සභාපති දිවියෙන් සමුගනියි

දකුණු කොරියාවේ ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රයේ දැවැන්තයා වන සැම්සුන්ග් හි සභාපති ලී කුන්-හී සිය දිවි ගමනට සමුදී ඇති බව විදෙස් වාර්තා පවසයි. 78 වැනි වියෙහි...

මඟීන් 90 දෙනෙකු රැගත් ගුවන්යානයක් කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී කඩා වැටෙයි (වීඩියෝ)

පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ (පීඅයිඒ) ගුවන් යානයක් ඒ 320 එයාර් බස් රථය කරච්චි හි ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපල අසල මොඩල් ජනපදයේ දී අනතුරට ලක්විය. පීඅයිඒ...

කොරෝනා හමුවේ විවෘත නෙදර්ලන්තයේ අවන්හල

කොරෝනා වසංගතය හමුවේ ලොව පුරා අවන්හල් වසා දමා තිබියදී නෙදර්ලන්තයේ පිහිටි එක් අවන්හලක් ඊට විසඳුමක් සොයාගෙන තිබේ. ඇම්ස්ටර්ඩෑම් හි පිහිටි Mediamatic ETEN නැමැති අදාල අවන්හල...

ලෝකයේ හොඳම ජංගම දුරකතන සන්නාම 10න් 7ක්ම චීනයේ, Samsung ප්‍රථම...

ලෝකයේ හොඳම ජංගම දුරකතන සන්නාම 10 අතරින් 7ක්ම චීනයේ ජංගම දුරකතන සන්නාම බවට තේරී පත්ව තිබේ. ලෝකයේ විශාලම තාක්ෂණික පර්යේෂණ ආයතනයක් වන IDG සමාගම...

ටෝකියෝ මැරතන් තරඟය අවලංගු කරයි

මාරාන්තික නව කොරෝනා වයිරසය ජපානය තුළ ද ව්‍යාප්ත වීම නිසා ටෝකියෝ මැරතන් තරගාවලියේ ආධුනිකයන් වෙනුවෙන් පැවැත්වෙන ධාවන තරගාවලිය අවලංගු කිරීමට එහි බලධාරීන් ඊ⁣යේ දින...

බීජිං වෙත පැමිණෙන සියලු දෙනාට දින 14ක නිරෝධායනයක්

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පිටුදැකීමේ නවතම උත්සාහයක් ලෙස චීනයේ බීජිං වෙත පැමිණෙන සියලු දෙනා දින 14ක නිරෝධායනයකට ලක් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. ඒ...

එයාර්බස් සමාගම යූරෝ බිලියන 1.36 ක් පාඩු ලබයි

2019 වසරේදී යූරෝ බිලියන 1.36ක ශුද්ධ පාඩුවක් සිදුව ඇතැයි ‘එයාර්බස්’ සමාගම ඊයේ(13) නිවේදනය කළේය.  අල්ලස් දීමේ චෝදනාවක් හේතුවෙන් ‘එයාර් බස්’ සමාගමට යූරෝ බිලියන 3.6ක දඩයක්...

කොරෝනා වෛරසයට එරෙහි සටනට යුවාන් ට්‍රිලියන 1.2 ක්

මාරාන්තික කොරෝනා වෛරසයට එරෙහිව කෙරෙන ජාතික සටනට සහාය දීමේ අරමුණින් ආර්ථිකයට යුවාන් ට්‍රිලියන 1.2ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 173ක) මුදලක් මුදාහරින බව චීන මහ බැංකුව...

කොරෝනා වෛරසයෙන් මියගය ගණන 80 දක්වා ඉහළට

දැඩි ලෙස පීඩාවට පත් හුබෙයි පළාතෙන් නව මරණ 24 ක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ මාරාන්තික කොරෝනා වයිරස් රෝගයකින් මියගිය සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස්...