සංශෝධිත බස් ගාස්තු ප්‍රකාශයට පත්කරයි

ඉන්ධන මිල ඉහළයාමත් සමඟ සංශෝධනය කරන ලස බස් ගාස්තු ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව අනිද්දා (05) සිට මෙම නව බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදනය කොට ඇත.

අදාල නිවේදනය හා සංශෝධනය කරන ලද බස් ගාස්තු පිළිබඳ තොරතුරු පහත දක්වා ඇත.