ගෙවතු වගා සඳහා රු. 10,000 ක මුදලක් ලබා දෙයි

ගෙවතු වගා සඳහා පර්චස් 10 අඩු ගෙවත්තකට රුපියල් 5000ක් සහ පර්චස් 20 වැඩි ගෙවත්කට බිම් සකස් කර ගැනීම සඳහා රුපියල් 10000 මුදලක්  ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි.

වී කිලෝවක් ලබා ගැනී සඳහා රුපියල් 75ක මිලක් ලබාදීමටත්  රජය තීරණය කරයි. 

වතු කම්කරු පවුලක් සඳහා තිරිඟුපිටි කිලෝව රුපියල් 80ට ලබාදීමට තීරණය කරයි.


ආබාධිත සෙබළුන්ට රුපියල් 5000ක් දීමනාවක් ලබාදීමට තීරණය කරයි.