OPPO Reno2 F දැන් වෙළඳපොළේ

OPPO Reno2 F දුරකථන මාදිලිය වෙළඳපොළට හදුන්වා දීමට OPPO Sri Lanka සමාගම මෑතකදී කටයුතු කලේය. මෙම දුරකථනය OPPO සමාගමේ අතිශයින් ජනප්‍රිය දුරකථන මාලාවක් වන Reno දුරකථන අතරට එක්වන අලුත්ම මාදිලියයි.