කන්සන්තුරය වරාය සංවර්ධනය කෙරේ

කන්සන්තුරය වරාය සංවර්ධනය කිරීම සඳහා වරායට යාබද අක්කර 50 ක පමණ ඉඩම් ප්‍රමාණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට පවරා ගැනීමට සැලසුම් කර තිබේ .

මේ යටතේ  වරායට ආසන්නයේ පිහිටි අක්කර 15ක රජයට අයත් ඉඩමක්, කොටසක් රුපියල් මිලියන 52කට පවරා ගැනීමටත්, පෞද්ගලික හිමිකාරිත්වය යටතේ පවතින අක්කර 35ක් වන්දි ගෙවා ලබා ගැනීමටත් සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.