ඊ ලොජික් ටෙලිකොමියුනිකේශන්ස් ආයතනය ගම්පහදී විවෘත කරයි

ඩිජිටල්කරණය වූ සමාජයක ස්මාර්ට් ජංගම දුරකථන කලාවේ දැවැන්ත පෙරළියක් ඇති කළ, Xiaomi ස්මාර්ට් ජංගම දුරකථන ලංකාවට ගෙන්වා බෙදාහරින ජෙනරේශන් නෙක්ස්ට් පුද්ගලික සමාගමේ ගම්පහ දිස්ත්‍රික් බෙදාහරින්නා ලෙස , ඊ ලොජික් ටෙලිකොමියුනිකේශන්ස් ආයතනය 2021 මාර්තු 25 දින ජෙනරේශන් නෙක්ස්ට් පුද්ගලික සමාගමේ ප්‍රදාන විදායක නිලධාරී රජීව් ගුනරත්න මහතාගේ සුරතින්, අංක 100, නුවර පාර යක්කල, ස්ථානයේ දී විවෘත කරන ලදී.