ජනපති අමාත්‍ය මණ්ඩලය සංශෝධනය කරයි

ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද දින (16) අමාත්‍ය මණ්ඩලය පහත සඳහන් පරිදි සංශෝධනය කර ඇති අතර ඒ සඳහා ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කොට ඇති මාධ්‍ය නිවේදනය පහත ඇත.