
කොළඹ දිස්ත්‍රික් පැසිපන්දු සංගමය සංවිධාන කරන “ඇවන් සුපර් කප් 2022” පැසිපන්දු තරගාවලිය කොළඹ රාජකීය විද්‍යාලයීය පැසිපන්දු පිටියේදී පසුගියදා ( 19 වැනිදා ) ආරම්භ විය.
මෙම තරගාවලිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ දිස්ත්‍රික් පැසිපන්දු සංගමයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා මෙසේ පැවැසීය.