මහ බැංකුව වෙතින් විශේෂ නිවේදනයක්

බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදෙන ලියාපදිංචි මුදල් හුවමාරු කරන්නනගේ බලපත්‍ර අවලංගු කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ විනිමය අනුපාතයන් ලබාදීම 2017 අංක 12 දරන විදේශ විනිමය පතට අනුව තහනම් කර තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.