ඖෂධ 60ක මිල සංශෝධනය කරයි. ලැයිස්තුව මෙන්න By Editorial Team - March 15, 2022 Facebook Twitter Pinterest WhatsApp Linkedin Email Print Viber අද (15) සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ මිල සංශෝධනයට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.