35 හැවිරිදි මැටිල්ඩා කාල්සන් 2020 ටෝකියෝවේ පවත්වන ඔලිම්පික් තරඟාවලිය සඳහා සුදුසුකම් ලැබුවාය. ඔලිම්පික් උළෙලකට සුදුසුකම් ලැබූ පළමු අශ්වාරෝහක ක්රීඩිකාව ලෙස ඇය අප සියලු දෙනා ආඩම්බරයට පත් කරන ලදී.
ඈ මෙතෙක් ආ දුර පිලිබඳව හා ඇගේ ජීවිත කථාව ගැන ඈ පැවසූ දෑ පහත විඩියෝවෙන් ඔබට නැරඹිය හැක.