
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමා තිබේ. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 4,860කි. මීට ඉහතදී ගෑස් සිලින්ඩරයක පැවති මිල රුපියල් 2675කි.
මීට අමතරව අනෙක් ප්රමාණවල ගෑස් සිලින්ඩර වල මිල ද පහත පරිදි ඉහල දමා ඇත.
