චීන ආයෝජකයෝ ලංකාවේ ICC නියෝජිතයෝ හමුවෙයි
යූවාන් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ.මෙරට ආයෝජන හා චීන අපනයන මෙරට ප්‍රවර්ධනය සඳහා ඇති අවස්ථා පිළිබඳ සොයා බැලීමට...
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට හොඳම සේවායෝජකයන් අතරට
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය කීර්තිමත් Employer Branding Institute ආයතනය නම් කළ මෙරට විශිෂ්ටම සේවා යෝජක...
IIHS සමඟ එක් වී සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ දිගු ගමනක් යාමට සාමාන්‍ය පෙළ හා උසස්...
ඔබ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක්ද? සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ වෘත්තියක නියැලෙමින් සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇති බහුවිධ අවස්ථා ගවේෂණය කිරීමට කැමැත්තක් දක්වන්නේද?...
IIHS ආයතනයෙන් ශ්‍රී ලාංකික තරුණ පරපුරට ජාත්‍යන්තරව පිළිගත් හෙද වෘත්තිකයන් වීමට අවස්ථාව
ආර්ථික හා සාමාජීය වර්ධනය ළඟා කර ගැනීම සඳහා නව මං මාවත් සොයමින් සිටින ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15ත් 29ත් අතර පසු...
IIHSහි Coventry විශ්ව විද්‍යාලයට අනුබද්ධ හෙද පාඨමාලාව හැදෑරු සිසුන්ට නිල ලාංඡන පළඳවයි
මෙරට ප්රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS) ආයතනය පිරිනමන Coventry University Bachelor's in Nursing උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ...
Evolution Auto, Ather Energy සමඟ ඒක්වී Ather’s 450 Series ඉලෙක්ට්‍රික් ස්කූටර් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
ලොව ප්රමුඛ පෙළේ සමාගම් කිහිපයක් වන සෙන්සේ කැපිටල් පාට්නර්ස්, සිනෝ ලංකා ප්‍රයිවෙට් ලිමිටඩ්, සහ ඇට්මන් ගෲප්, එකමුතුවෙන් හා ව්‍යාපාරික ශක්තියෙන් Evolution Auto ශ්‍රී ලංකාවේ...
Flower Queen සම්පූර්ණ යොදය සහිත කිරපිටි ශ්‍රී ලාංකේය වෙළඳපොලට නිකුත් කරයි
Win int සමූහ ව්‍යාපාරය විසින් 'Flower Queen' නමින් නව සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වර්ගයක් ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී ඇත. Flower Queen ජුලි 15...
නව සුවඳක් සහ තවත් විශේෂාංග රැසක් සමඟ නව Veet Pure ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි
සිරුරේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම සඳහා වන නිෂ්පාදන සඳහා ලෝකයේ ප්‍රමුඛතම සන්නාමය වන Veet විසින් සිය නව Veet Pure නිෂ්පාදනය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පසුගියදා...
චන්දනාලේප සිය ආයුර්වේද ළදරු නිෂ්පාදන පෙළ එළිදක්වයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදකයා වන චන්දනාලේප සිය 30 වසරක ගමන් මගේ තවත් ජයග්‍රාහී පියවරක් තබමින් සිය ආයුර්වේද ළදරු නිෂ්පාදන පෙළ එළි දැක්වූයේය....
Enchanteur වෙතින් Romantic, Charming හා Alluring නමින් නව සබන් වර්ග තුනක් වෙළෙඳපොළට පැමිණෙයි
සුවඳ විලවුන් නිෂ්පාදනයේ ප්රමුඛ ආයතනයක් වන Enchanteur සමාගම Romantic, Charming සහ Alluring යන නම්වලින් නවතම සබන් වර්ග තුනක් වෙළෙඳපොළට නිකුත් කරයි. දැරිය හැකි මිලකට...
ශ්‍රීලංකන් ගුවන් සේවයේ නවතම සුරක්ෂිතතා වීඩියෝව එළිදක්වයි
ගුවන් යානයකදී අනුගමනය කළ යුතු ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් මගීන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය නිර්මාණය කළ නවතම වීඩියෝව පසුගියදා එළිදක්වන ලදි. මෙහි...
ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ සහ ලාහෝර් අතර සතිපතා ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර ගණන 4 දක්වා වැඩි කරයි
ශ්‍රීලංකන් ගුවන් සේවය කොළඹ නගරයේ සිට පාකිස්ථානයේ ලාහෝර් නගරය දක්වා සතියකට ක්‍රියාත්මක කරන ගුවන් ගමන් වාර සංඛ්‍යාව 4 දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබේ....
ශ්‍රීලංකන් ගුවන් සේවයේ හවුල්කාරීත්වය සමගින් TAAI සමුළුව නැවතත් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම්
ඉන්දියාවේ විශාලතම සංචාරක සංවිධානය වන ඉන්දියානු සංචාරක නියෝජිතයන්ගේ සංගමය (Travel Agents Association of India - TAAI) වසර 18 කට පසුව නැවතත් සිය වාර්ෂික සමුළුව...
ශ්‍රීලංකන් ගුවන් සමාගම බෞද්ධ වන්දනා චාරිකා සංවිධායකවරුන් වෙනුවෙන් විශේෂ සම්මන්ත්‍රණයක් පවත්වයි
ශ්‍රීලංකන් ගුවන් සමාගම මෑතකදී බෞද්ධ වන්දනා චාරිකා සංවිධායකවරුන් වෙනුවෙන් විශේෂ සම්මන්ත්‍රණයක් පැවත්වී ය. ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් බෞද්ධ වන්දනාකරුවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති විශේෂ...
ශ්‍රීලංකන් ගුවන් සේවය සහ Jetwing Eco Holidays සංචාරක ලේඛකයින් සහ ස්වභාව විද්‍යාඥයින් පිරිසක් සඳහා අනුග්‍රහය දක්වයි
බ්‍රිතාන්‍ය සංචාරක ලේඛකයින් සහ ස්වභාව විද්‍යාඥයින් පිරිසක් සඳහා ශ්‍රී ලංකාවේ කුරුල්ලන් නැරඹීමේ චාරිකාව සඳහා අනුග්‍රහය දැක්වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය සහ Jetwing Eco Holidays එක්ව...
ශ්‍රී ලංකා වෙළඳ ප්‍රදර්ශනය ඩුබායි : 2024 නොවැම්බර් 2 හා 3 දෙදින පැවැත්වෙයි
එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ්‍රී ලංකාව සහ ගල්ෆ් කළාපය අතර ව්‍යාපාර ප්‍රවර්ධනය සහ ජාත්‍යන්තර වෙළෙඳාම පෝෂණය කිරීමට ඇති අනගි අවස්ථාවක් වන ශ්‍රී ලංකා වෙෙළඳ...
ඩිමෙන්ශියාව වැළැක්වීම සඳහා මතක පාගමනට සහ ධාවන තරගයට ඔබත් එක්වන්න
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩිමෙන්ෂියාව රෝගය වැළඳුන පිරිස ලක්ෂ 4ක් පමණ වන බව ලංකා ඇල්සයිමර් පදනම අනතුරු අඟවයි.
වසරක් ඇතුළත මෙරටේ මෙම රෝගී...
වසර හතරකට පසු ජපානයේ Sri Lanka Festival ජූනි 15/16
විවිධ හේතු මත නතර වී තිබූ ජපානයේ වාර්ෂික පවත්වන "ශ්‍රී ලංකා මහෝත්සවය" වසර හතරකට පසු මේ වසරේ උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ජපානයේ...
Medicare 2024 ජාතික සෞඛ්‍ය ප්‍රදර්ශනය 13 වැනි වරටත් සාර්ථකව BMICH හිදී පැවත්වෙයි
ශ්‍රී ලංකාවේ ජාතික සුවසේවා ප්‍රදර්ශනය වන Medicare 2024 ප්‍රදර්ශනය 13 වැනි වරටත් පසුගිය 01 වැනි දින කොළඹ BMICH හි පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා...
පැතිකුදය රෝගී තත්ත්වය තුරන් කිරීම සඳහා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් ලබන මාර්තු කොළඹ දී පැවැත්වෙයි
මෙරට දරුවන් දීර්ඝකාලීනව පීඩාවට පත්වන පැතිකුදය රෝගී තත්ත්වය තුරන් කිරීම සඳහා ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පා ගමනක් ලබන සෙනසුරාදා (02) කොළඹ දී පැවැත්...
බ්ලූමින්ග් බ්‍රෙක්ෆස්ට් : සෑම දිනකම, පැය 24 පුරාම ආහාරගත හැකි නවතම ස්ථානයක් කොළඹ නිදහස් චතුරස්‍ර ආකේඩ් හි විවෘත වෙයි
බොහෝ දෙනා මඟ බලා සිටි බ්ලූමින්ග් බ්‍රෙක්ෆස්ට් හි රෙස්ටෝ බාර් සහ කැෆේ, මැයි 02 වන දින කොළඹ නිදහස් චතුරශ්‍ර ආකේඩ් හි දී ස්වකීය නිල...
IIHS සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යමින් XR හා High-Fidelity විද්‍යාගාර විවෘත කරයි
සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට යන ඉගැනුම් අත්දැකීමක් සිසුන්ට සැපයීමට නිරන්තරයෙන් කැප වන දකුණු ආසියාවේ ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences (IIHS)...
සම්ප්‍රදායික අරාබි රස රැසක් සමඟින් ලෙබනන් චෙෆ් කොල්ලුපිටියේදී විවෘත වෙයි
අරාබි ආහාර රස විඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට මෙන්ම විදේශීය සංචාරකයන්ට උදා කර දීමේ අරමුණින් ලෙබනන් චෙෆ් අරාබි අවන්හල පසුගියදා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...
ඩර්ඩන්ස් රෝහල ZEISS KINEVO 900 Neuro Microscope භාවිත කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම පෞද්ගලික රෝහල බවට පත්වෙයි
කොළඹ 03, ඇල්ෆ්‍රඩ් පෙදෙස, අංක 03 දරණ ලිපිනයෙහි පිහිටි ඩර්ඩන්ස් රෝහල, සිය ශල්‍යාගාර මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් ජාත්‍යන්තර මට්ටමේ ZEISS KINEVO 900 Neuro Microscope...
මැලේරියා රෝගයේ අවදානම ගැන කියැවෙන දින දර්ශනයක් නිකුත් වෙයි
මැලේරියා රෝගය ශ්‍රී ලංකාවෙන් තුරන්වුවත් එහි අවදානම තවදුරටත් ශ්‍රී ලංකාව වෙත පවතින බැවින් ඒ පිළිබදව නිරන්තර දැනුවත් වීම කාලෝචිතය. මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් මැලේරියා...
Bickthon 2024 – Ride to Save Life පාපැදි සවාරිය හෙට (29) අරඹයි
සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තරය දිනය නිමිති කරගෙන මානසික අර්බුද නිරාකරණ සහය සඳහා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නිදහස් දුරකථන සේවාව වන 1333 ක්‍රියාත්මක කරනු...
බැඩ්මින්ටන් පුහුණුවට මෙරටට එන්න එතෙරින් ඉල්ලුමක්
මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ පුහුණු ක්ෂේත්රයේ ඇති වී තිබෙන ප්‍රගතිය මත බැඩ්මින්ටන් පුහුණුව සඳහා මෙරටට පැමිණීමට විදෙස් බැඩ්මින්ටන් ක්‍රීඩකයන්ගේ ලොකු උනන්දුවක් දක්නට ලැබෙන බව Rising...
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමට අනුග්‍රහය දක්වයි
සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම 2024 වසර සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමට දෙවැනි වරටත් අනුග්‍රහය දක්වයි. ක්‍රීඩාව සහ ජීවිත රක්ෂණ ක්ෂේත්රය එකතු කරන...
‘සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල 2023’ අගෝස්තු මස 15 වනදා සිට ආරම්භ කරයි
CBL සමාගම හා අනුබද්ධිත Plenty Foods (Pvt) Limited සමාගමේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ, සවිබල ගැන්වීමෙන් ඌව, උතුරු මැද, නැගෙනහිර,...
ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන පථය ඇතුළත් පර්ල්බේ ඩේවිඩ් පීරිස් වෙතින්
ඩේවිඩ් පීරිස් සමූහයේ විනෝදාත්මක ක්‍රියාකාරකම් අංශය විසින් බණ්ඩාරගම ඉදි කරන ලද පර්ල් බේ සංකීර්ණය නිළ වශයෙන් පසුගියදා විවෘත කෙරුණි. මෙම සුවිශේෂී විනෝදාත්මක ක්‍රියාකාරකම් සංකීර්ණයට...
සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් අධි ශක්ති කෝලම් රටා තරගය සමඟින් තෛපොංගල් උත්සවය සමරයි
තෛපොංගල් උත්සවයට සමගාමීව වතුකර ප්‍රජාවගේ නිර්මාණාත්මක හැකියාවන් ඉලක්ක කරගනිමින් සෙරන්ඩිබ් අධිශක්ති කෝලම් රටා තරගය උත්සවාකාරයෙන් පවත්වන ලදී. 'වතුකරයේ තෛපොංගල් සැමරුම' යන තේමාව යටතේ වතුකර...
ජපානයේ දොරටුව ලාංකිකයන්ට විවර කර දුන් තකිකෝ යොෂිඩා මැතිණියගේ 115 ජන්ම සමරුව (16)අදයි
පරමාණු බෝම්බයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වුණ ජපානය යළි නැඟී සිටියේ ඒ රටේ මිනිස්සු තුළ ඇති වුණ ජාතික සංවර්ධන අභිලාෂයන් නිසයි.තමන්ගේ රට ගොඩනැගීමට ඔවුන් දිවා රෑ...
අනාගතය උදෙසා ස්මාර්ට් ජංගම දුරකථනවල පරිණාමය
2022 දී ස්මාර්ට්ෆෝන් භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව බිලියන 6.56 ඉක්මවා යාමත් සමඟ, ලෝක ජනගහනයෙන් 83.7% කට වඩා ස්මාර්ට් ජංගම දුරකතනයක් භාවිතා කරන අතර, ස්මාර්ට් ජංගම...
බවර් සමාගම අසූ වස් වියැති පුරාවෘත්තයක් බඳු තම ස්විස් සෝපානයට සමුදෙයි
රැකියා ස්ථානයක ඇති සෝපානයක කාර්යභාරය හුදෙක් ගමන් පහසුව සැලසීම පමණක් බව වැඩි දෙනාගේ අදහසයි. එහෙත් ඉන් ඔබ්බට ගොස් ආචාර සමාචාර දැක්වීම්, කෙටි එහෙත් වටිනා...
රුවල් නැවක යන්න, කොළඹ එන්න
ශ්‍රී ලංකාව යනු, සංචාරක පරාදීසයක් මෙන්ම, ප්රමුඛ සංචාරක ගමනාන්තයක් බැවින් අතීතයේ සිට, දේශ ගවෙිෂකයින්ගේ වැඩි ආකර්ෂණයක් මෙරටට ලැබී තිබුණි. තමිබපණ්ණී, සෙරන්ඩිබි නමින් විදේශිකයන් ශ්‍රී...