EKHO සන්නාමයේ හය වැනි හෝටලය ලෙස EKHO Belihuloya විවෘත වෙයි
ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සිසිල් හා මනරම් පරිසරයක පිහිටි කාමර 16කින් සමන්විත EKHO Belihuloya විවෘත කිරීමත් සමඟ EKHO Hotels & Resorts සිය හෝටල් ජාලය...
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, මාර්ග ආරක්ෂාව සඳහා දිවයින පුරා ක්‍රියාත්මක වැඩසටහන...
නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, අධික වේගය, අවධානයෙන් තොරව ධාවනය කිරීම සහ රියදුරන් මෙන්ම පදිකයන්ගේ ද නොසැළකිලිමත් කමින් සිදුවන මාර්ග අනතුරු සහ ජීවිත හානි ඉහළ...
KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු...
ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය...
ශ්‍රී ලංකාවේ ‘NetZero’ ඉලක්ක සපුරාලීම උදෙසා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය...
ශ්‍රී ලංකාවේ තිරසාර සහ ශක්තිමත් අනාගතයක් වෙනුවෙන් ශුද්ධ ශුන්‍ය විමෝචන (Net Zero emissions) කුසලතා වර්ධනය කිරීම අරමුණු කරගත් යුරෝපීය සංගමයේ ඉරැස්මස්+ අරමුදල් මගින් සම-මූල්‍යකරණය...
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල්, 2026 වසර සඳහා සිය ව්‍යාපාර මෙහෙයුම් සුභ...
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සමාගම සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් සමාගම, 2026 වසර සඳහා වූ සිය ව්‍යාපාර මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී...
Uber, ශ්‍රී ලංකාවේ දසවෙනි සංවත්සරය සමරමින්, සිය ප්‍රවාහන පහසුකම් සේවාවන් තුළින්,...
Uber සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කර දස වසරක් සපිරීම අද දින අභිමානවත් ලෙස සනිටුහන් කළේය. මෙම දශකය තුළ ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා...
ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ බේරුම්කරණ(ICC Sri Lanka Arbitration and Mediation Hearing Center)...
අවුරුදු එකසිය දෙකක් පැරැණි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රථම (Arbitration and Mediation Hearing Center ) බේරුම්කරන වාණිජ බේරුම් කරණ හා සමතකරණ මධ්‍යස්ථානය...
Ivy Global Campus (අයිවි ග්ලෝබල් කැම්පස්) නිල වශයෙන් දියත් වෙයි
ශ්‍රී ලාංකික තාරුණ්‍යයට අන්තර්ජාතික මට්ටමේ උසස් අධ්‍යාපනයක් තුළින් ජාත්‍යන්තරය ජයගැනීමට අවස්ථාවන් උදා කර දෙමින් අයිවි ග්ලෝබල් කැම්පස් (Ivy Global Campus) උසස් අධ්‍යාපන ආයතනය පසුගියදා...
Yakaduru Yala, an innovative eco-safari lodge receives Booking.com’s esteemed traveler review...
In a shining example of sustainable tourism, Yakaduru Yala, an innovative eco-safari lodge on the fringes of Srilanka’s Yala National Park, has received Booking.com’s...
BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ කළමනාකරණ කුසලතා සංවර්ධන...
BIMT Campus එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ආයතනය සමඟ එක් වී පිරිනමන නවතම අධ්‍යාපන වැඩසටහන වන කළමනාකරණ කුසලතා සංවර්ධන වැඩසටහන පසුගියදා දියත් කළේය. නායකත්ව සහ...
IIHS හා Coventry University එක් වී ද. ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය සේවා...
මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය සමඟ එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට MSc Nursing,...
අයිඩියල් මෝටර්ස් වෙතින් මධුර විතාන පදනමට මහින්ද්‍රා ගිලන් රථයක් පරිත්‍යාග කරයි
අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් මහින්ද්‍රා ගිලන් රථයක් මධුර විතාර පදනම වෙත පරිත්‍යාග කරනු ලැබීය.
කොළඹ දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60ට...
මූල්‍ය බුද්ධි ඒකකය වානිජ බැංකුවකට හා මූල්‍ය ආයතනයකට දඩ ගසයි
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 19 (1) සහ 19 (2) වගන්ති මගින් පැවරී ඇති බලතල අනුව, මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ...
කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා එක්ව “දියණිය” ව්‍යාපෘතිය දියත්...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සනීපාරක්ෂක තුවා සන්නාමය වන ඊවා (Eva) මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින්, ශ්‍රී ලාංකික කාන්තාව සවිබල ගැන්වීම ඉලක්ක කරගත් සුවිශේෂී සමාජ මෙහෙවරක්...
සම්පත් බැංකුව QR ගෙවීම් දිරි ගැන්වීම වෙනුවෙන් තවදුරටත් ශ්‍රී ලංකා මහ...
සම්පත් බැංකුව 2020 වසරේදී ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් ක්ෂණික ප්‍රතිචාර (QR) කේත ප්‍රමිතිය වන LANKAQR පිළිබඳ අවබෝධය සහ භාවිතය ඉහළ නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා...
මෙරට අපනයන ක්ෂේත්රය සවිබල ගන්වමින් බ්‍රැන්ඩික්ස් වෙතින් ප්‍රථම අපනයනය එක්සත් ජනපදයට
ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිත ලෙස, ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා විසින් බ්‍රැන්ඩික්ස් සමාගම අපනයනය සඳහා නිෂ්පාදනය...
ලොකු ලූණු සඳහා රුපියල් 80 ක සහතික මිලක්
ලොකු ලුනූ සඳහා දැනට පවතින අවම සහතික මිල රුපියල් 20කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව දැනට රුපියල් 60ක් වන අවම සහතික මිල...
ජැට් හෝල්ඩින්ගග්ස් හා GIZ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය අතර අවබෝධතා ගිවිසුමක්
ශ්‍රී ලාංකාවේ ප්‍රමුඛතම සන්නාම සමූහයක් වන ජැට් හෝල්ඩින්ග්ස්, සිය ආයතනික සමාජ වගකීම යටතේ ප්‍රජා සත්කාරය හා සංවර්ධනය වෙනුවෙන්, තරුණ පරපුර වෙත වෘත්තීය පුහුණුව ලබාදෙමින්...
දකුණු කොරියාවේ සිටින ලාංකිකයින් සමීපව නිරීක්ෂණය කරන බව විදේශ කටයුතු අමාත්‍යංශය...
දකුණු කොරියාවේ කොරොනා වෛරසය ව්‍යාප්තවීම හමුවේ එරට වෙසෙන ලාංකිකයින්ගේ සුරක්ෂාව සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
දකුණු කොරියාවේ සෝල් නුවර ශ්‍රී...
හොරු නැති පාර්ලිමේන්තුවක් බිහි කිරීමට නව දේශපාලන පක්ෂයක්
එළඹෙන මහ මැතිවරණයෙදී දූෂිතයින්ට , හොරුන්ට වංචාකරුවන්ට නාමයෝජනා ලබානොදීමට සියලු දේශපාලන පක්ෂ වගබලාගත යුතු බව සිංහලදීප ජාතික පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් නායක අචාර්ය බුද්ධික...















































