ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට නව සභාපතිවරයෙක් පත්කරයි
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස කීර්තිමත් බැංකුකරුවෙකු වන නවීන් සූරියආරච්චි මහතා පත්කර තිබෙයි....
VFS Global විසින් අප්‍රිකාව, යුරෝපය, මැද පෙරදිග සහ මධ්‍යම ආසියාව පුරා...
එක්සත් රාජධානියේ වීසා අයදුම් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමේ සැලකිය යුතු පියවරක් ලෙස VFS Global විසින් අප්‍රිකාව, යුරෝපය, මැද පෙරදිග සහ මධ්‍යම ආසියාව පුරා නව...
චීන ආයෝජකයෝ ලංකාවේ ICC නියෝජිතයෝ හමුවෙයි
යූවාන් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ.මෙරට ආයෝජන හා චීන අපනයන මෙරට ප්‍රවර්ධනය සඳහා ඇති අවස්ථා පිළිබඳ සොයා බැලීමට...
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට...
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය කීර්තිමත් Employer Branding Institute ආයතනය නම් කළ මෙරට විශිෂ්ටම සේවා යෝජක...
IIHS සමඟ එක් වී සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ දිගු ගමනක් යාමට සාමාන්‍ය...
ඔබ සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක්ද? සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ වෘත්තියක නියැලෙමින් සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇති බහුවිධ අවස්ථා ගවේෂණය කිරීමට කැමැත්තක් දක්වන්නේද?...
IIHS ආයතනයෙන් ශ්‍රී ලාංකික තරුණ පරපුරට ජාත්‍යන්තරව පිළිගත් හෙද වෘත්තිකයන් වීමට...
ආර්ථික හා සාමාජීය වර්ධනය ළඟා කර ගැනීම සඳහා නව මං මාවත් සොයමින් සිටින ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 15ත් 29ත් අතර පසු...
IIHSහි Coventry විශ්ව විද්‍යාලයට අනුබද්ධ හෙද පාඨමාලාව හැදෑරු සිසුන්ට නිල ලාංඡන...
මෙරට ප්රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතනයක් වන International Institute of Health Sciences (IIHS) ආයතනය පිරිනමන Coventry University Bachelor's in Nursing උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ...
ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙෙළඳ ප්‍රදර්ශනය 2024 සඳහා Aviyana හෝටලය ප්‍රධාන...
ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය, ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස, ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024...
Ceylon Energy හා HJT China එක් වී SESRIP ව්‍යාපෘතිය යටතේ කිලෝ...
Ceylon Energy සමාගම සහ HJT China සමාගම එක් වී දියත් කළ මහව සහ අම්පාර කිලෝ වෝල්ට් 33ක (33 kV) විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව...
ඉන්දියාවේ ලඩාක් අගනුවර ධර්මපාල පිළිරුවක් ස්ථාපනය කරයි
බහුතරයක් බෞද්ධයන් වෙසෙන ඉන්දියාවේ එකම ප්‍රාන්තය වන ලඩාක් (Ladakh) ප්‍රාන්තයේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ ප්‍රතිමාවක් ස්ථාපනය කෙරේ.
ලඩාක් අගනුවර වන ලේහ් (Leh) හි ශ්‍රීමත්...
Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන සාර්ථකව අවසන්වෙයි
වර්තමාන ලෝකය තුල පිළිකා රෝගී තත්වය සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව නව රෝගීන් 30,000 කට...
“දැඩිගම” නමින් මහනුවර පිහිටි රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරික සමාගමක් වෙත අධිකරණ...
ජනතාව මුලා කරමින් "දැඩිගම" නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට "දැඩිගම" නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින්...
Evolution Auto, Ather Energy සමඟ ඒක්වී Ather’s 450 Series ඉලෙක්ට්‍රික් ස්කූටර්...
ලොව ප්රමුඛ පෙළේ සමාගම් කිහිපයක් වන සෙන්සේ කැපිටල් පාට්නර්ස්, සිනෝ ලංකා ප්‍රයිවෙට් ලිමිටඩ්, සහ ඇට්මන් ගෲප්, එකමුතුවෙන් හා ව්‍යාපාරික ශක්තියෙන් Evolution Auto ශ්‍රී ලංකාවේ...
LPEC Campus වසරේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස Iconic සම්මාන දිනයි
මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය LPEC Campus සතු...
පැල්වත්ත කිරි කර්මාන්තායනය විසින් ආරක්ෂාව සහ පාරිසරික තිරසාරත්වය සඳහා වූ සිය...
ලාංකේය කිරි කර්මාන්ත ක්ශේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පැල්වත්ත කිරි කර්මාතායතනය, ආරක්ෂාව සහ පාරිසරික තිරසාරත්වය පිළිබඳ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ සිය තිර කැපවීම දක්වා...
මුල් ළමාවිය සංවර්ධනය නව මානයකට යොමු කරමින් Atlas PlayPalz, අධ්‍යාපනික සෙල්ලම්...
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ දියුණුව උදෙසා නිරන්තරයෙන් කැප වී කටයුතු කරන Atlas Axillia Company (Private) Limited, 'Atlas PlayPalz' සන්නාමය යටතේ මුල් ළමාවිය සංවර්ධනයට උපකාරී වන...
Dearo Investment සමාගම Iconic සම්මාන හතරකින් පිදුම් ලබයි
මූල්‍යකරණයේ නව්‍යකරණය යන විරුදාවලිය ලැබූ, මූල්‍ය ක්ෂේත්රයේ දැවැන්තයෙකු ලෙස වැජඹෙන Dearo Investment සමාගම Iconic Awards 2024 සම්මාන උළෙල වර්ණවත් කරමින් වසරේ විශිෂ්ටම ආයෝජන නිෂ්පාදන...
ඩිමෙන්ශියාව වැළැක්වීම සඳහා මතක පාගමනට සහ ධාවන තරගයට ඔබත් එක්වන්න
ශ්‍රී ලංකාව තුළ මේ වන විට ඩිමෙන්ෂියාව රෝගය වැළඳුන පිරිස ලක්ෂ 4ක් පමණ වන බව ලංකා ඇල්සයිමර් පදනම අනතුරු අඟවයි.
වසරක් ඇතුළත මෙරටේ මෙම රෝගී...
ආචාර්ය ධර්මලිංගම් දර්සනන් ජාත්‍යන්තර පොලිස් කොමිසමේ මෙරට කළාපීය අණ දෙන නිලධාරී...
TMH සමාගම් සමූහයේ සහ තවත් ප්රමුඛ ව්‍යාපාර රැසක සභාපති ධුරය දරන ආචාර්ය. ධර්මලිංගම් දර්සනන් මහතා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ ශ්‍රී ලංකාව සඳහා වන ලුතිනන් කර්නල්...
තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන...
රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයම නියෝජනය කරන පාර්ශ්වකරුවන් රැසක් සහභාගී වූ අන්තර්කරණීය වර්ධනයක් උදෙසා වූ නිපුණතා වැඩසටහනේ (S4IG) පාර්ශ්වකරුවන්ගේ තිරසාර සමුළුව සාර්ථකව පැවැත්විණි. එම...