සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් මාතර ශාඛාව නව පරිශ්‍රයකට පිවිසෙයි
ශ්‍රී ලංකාවේ ශීඝ්‍රයෙන්ම වර්ධනය වන රක්ෂණ සමාගම ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ මාතර ශාඛාව සිය පාරිභෝගිකයන්ට ඉහළ සේවාවක් සැපයීමේ අරමුණින්...
නව වෙළෙද ලකුණක් හඳුන්වා දෙමින් අමාමි සන්නාමය සේවා ව්‍යාප්ත කරයි
සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit) නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ රන්යන් ඉන්ඩස්ටී්‍රස් නිර්මාතෘ රනිල් ද සිල්වා...
වසරේ හොඳම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම ලෙස Future Life Investments සම්මාන දිනයි
ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ නැගී එන සමාගමක් වන Future Life Investments Ltd (FLI), Business World International Organization සංවිධානය කළ BWIO ජාත්‍යන්තර සම්මාන උළෙලේදී වසරේ හොඳම...
Fara Holdings, ඇමතුමකින් නඩත්තු සේවා ලබා දිය හැකි නවතම “Handy Master”...
Fara Holdings (පුද්.) සමාගම කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් දුරකථන ඇමතුමකින් නඩත්තු සේවාවන් ලබාදිය හැකි සිය "Handy Master" සේවාව හඳුන්වා දීම පසුගියදා සිදුකළේය.
මූලික...
2022 වසරේ විශිෂ්ටම සෞඛ්‍ය සේවා සපයන්නා ලෙසරෝයල් නර්සින් හෝම් ප්ලැටිනම් සම්මානය...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා ISO 9001:2015 ජාත්‍යන්තර ප්‍රමිති සහතිකය ලත් වැඩිහිටි රැකවරණ ආයතනය වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම Business World International Organization සංවිධානය...
මැලිබන් සමාගමේ සම අනුග්‍රහකත්වයෙන් 2023 ‘යාපනය අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය’ මුට්ට්‍රවේලි ක්‍රීඩාංගනයේදී...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බිස්කට් නිෂ්පාදන සමාගමක් වන මැලිබන්, 2023 යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශන සඳහා සම අනුග්‍රාහක දායකත්වය ලබා දීමට ඉදිරිපත්ව ඇත. යාපනය අර්ධද්වීපය කේන්ද්‍ර...
අයිඩියල් මෝටර්ස් සමාගම මගින් දේශීයව නිෂ්පාදනය කළ ATV රථ ශ්‍රී ලංකා...
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරයින් බලකායේ ගොඩබිම හා මුහුද ආශ්‍රිත මෙහෙයුම් කටයුතු සඳහා රළු මාර්ග වල භාවිතා කිරීමේ හැකියාව සහිත යුද කටයුතු සඳහා භාවිතා...
ෆීනික්ස් සමාගම Great Place To Work® තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබයි
රටවල් 60කට වැඩි ගණනක සමාගම් දහස් ගණනක් අධ්‍යයනය කර ඒවායේ සේවා ස්ථාන සංස්කෘතිය අගයන Great Place To Work® ආයතනය විසින් ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු...
අමාමී නිර්මාතෘ රනිල් ද සිල්වා ව්‍යාපාර දිවියේ දශක තුනක සාර්ථකත්වය සමරයි
සංචාරක හෝටල් සේවා සඳහා පිරිසිදු හා සුවඳකාරක කට්ටල (Amenity Kit) නිෂ්පාදනය සහ සැපැයුම්කරණය ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ඇරඹූ රනිල් ද සිල්වා මහතා අමාමී සන්නාමයේ...
සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක් පත් කරයි
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපතිවරයා ලෙසින් ෆයිසාල් සාලි මහතා පත් කර තිබේ.
ඒ මහතා ඊයේ (20) දිනයේ දී සුරැකුම්පත් හා විනිමය...
EDEX EXPO 2023 ඔබේ සාර්ථකත්වයේ මාවතයි
උසස්පෙළින් පසු මීළඟට කුමක් කළ යුතු දැයි කල්පනා කරන, තම සුදුසුකම් වැඩිදියුණු කර ගැනීමට අදහස් කරන, නව රැකියා අවස්ථා සොයන (වෘත්තීය ජීවිතයේ කුමන වයසක...
‘ප්‍රාසාර’ සන්නාමය යටතේ පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් නිෂ්පාදන පෙළක් හේමාස් වෙතින්...
නූතන පවුලට අවශ්‍යතාවලට සරිලන සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා දෙන, පුරාණ ආයුර්වේද වට්ටෝරුවක් මත පදනම් වූ 100% ස්වාභාවික හෙළ ඔසු සාරය ,ප්‍රාසාර නිෂ්පාදන පෙළෙහි අඩංගු වේ....
Lanka Industrial Estates Limited (LINDEL) 57වනTAGS වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී රිදී...
ශ්‍රී ලංකාවේ කර්මාන්තකරුවන් සඳහා ප්‍රමුඛතම යටිතල පහසුකම් සම්පාදක සමාගමවන Lanka Industrial Estates Limited (LINDEL), 57වනTransparency, Accountability, Governance and Sustainability (TAGS) වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී...
පුනර්ජනනීය බලශක්ති අංශය බලශක්ති සුරක්ෂිතතාව ස්ථාපිත කිරීම සඳහා RW සහාය දක්වයි
2022 නොවැම්බර් 8 වැනි දින පැවති කෝප් 27 සමුළුවේදී රටේ විදුලිබල හා බලශක්ති සුරක්ෂිතතාව සුරක්ෂිත කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදුන් ප්‍රතිඥාවට...
ජාත්‍යන්තරව සහතික කළ ශ්‍රී ලංකාවේ පළමු ජල උද්‍යානය සහ කාර්ටින් ධාවන...
ඩේවිඩ් පීරිස් සමූහයේ විනෝදාත්මක ක්‍රියාකාරකම් අංශය විසින් බණ්ඩාරගම ඉදි කරන ලද පර්ල් බේ සංකීර්ණය නිළ වශයෙන් පසුගියදා විවෘත කෙරුණි. මෙම සුවිශේෂී විනෝදාත්මක ක්‍රියාකාරකම් සංකීර්ණයට...
Diva Power, 2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලෙ හි දී ඇගයුම්...
2022 SLIM සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලෙ හි දී වසරේ හොඳ ම නව පිවිසුම් සන්නාමය සඳහා වන ලෝකඩ සම්මානය, මෙරට ප්‍රමුඛයන් අතර සිටින ගෘහස්ථ රෙදි...
සිංහ සමාජ එක්ව ‘ළමා බඩගින්න නිවමු’ ව්‍යාපෘතිය දියත් කරයි
වත්මන් ආර්ථික තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ දරුවන්ගේ කුසගින්න සහ මන්දපෝෂණය සමනය කිරීමේ උත්සාහයක් ලෙස, සිංහ සමාජ (MD 306) විසින් ‘ළමා බඩගින්න නිවමු' ව්‍යාපෘතිය දියත්...
ශ්‍රී ලංකා පොලිසියට නව ජීප් රථ 500ක් ලබාදෙයි
ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකා පොලිසියට ලබාදීමට නියමිත ජිප් රථ 500න් ප්‍රථම අදියර ලෙස නව ජීප් රථ 125ක් පොලිසියට ලබාදීම ඊයේ (22 දා)...
Hatch Fund, Mountain Lion Ventures සමඟ එක් වෙමින් ආයෝජන සුරක්ෂිත කරයි
නවෝත්පාදන හා ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා අරමුදල් සැපයීමේ ප්‍රමුඛයෙකු වන Hatch Fund , ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගත් ගොඩනැගීම් හා පරිමාණගත කිරීම් ආයෝජන ප්‍රවාහයක්...
ශ්‍රීලංකන් ගුවන් සේවය නේපාලයේ ව්‍යවසායක සංවිධානය ශ්‍රී ලංකාවට ගෙනෙයි
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැවත ගොඩනැංවීමේ සහ වර්ධනය කිරීමේ පියවරක් වශයෙන් නේපාලයේ ව්‍යවසායක සංවිධානය, ව්‍යාපාරික හමුවීම් මාලාවක් වෙනුවෙන් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට ගෙනඒමට ශ්‍රීලංකන්...