31st Night at Colombo City Hotel

Colombo City Hotel held a spectacular party on the Night of December 31, 2019 to mark the 2020 New Year. Below are some of the guests who celebrated the dawn of the New Year.

Colombo City Hotel විසින් 2020 නව වසර උදාවී⁣ම වෙනුවෙන් පසුගිය දෙසැම්බර් 31 රාත්‍රියේ සංවිධානය කර තිබූ විශේෂ සාදය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. එහිදී පැමිණ සිටි අමුත්තන් නව වසර උදාවීම සැමරූ අයුරු පහතින් දක්වා ඇත.