ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව සේවයට වාර්තා කල හැකි ආයතන සංඛ්‍යාව ඉහල යයි

ඇඳිරි නීතිය පවතින කාලය තුළ තම සේවා හැඳුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කළ හැකි ආයතන සහ සේවාවන් සංඛ්‍යාව 107ක් දක්වා වැඩිකර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව එම ආයතන 107 මෙසේය.