චීන ආයෝජකයෝ ලංකාවේ ICC නියෝජිතයෝ හමුවෙයි
යූවාන් කර්මාන්ත හා වාණිජ මණ්ඩලයේ විශේෂ නියෝජිත පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියහ.මෙරට ආයෝජන හා චීන අපනයන මෙරට ප්‍රවර්ධනය සඳහා ඇති අවස්ථා පිළිබඳ සොයා බැලීමට...
IIHS ආයතනය විශිෂ්ටත්වය හා මානව සම්පත් නව්‍යකරණය උදෙසා කැප වූ මෙරට...
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය කීර්තිමත් Employer Branding Institute ආයතනය නම් කළ මෙරට විශිෂ්ටම සේවා යෝජක...
ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙෙළඳ ප්‍රදර්ශනය 2024 සඳහා Aviyana හෝටලය ප්‍රධාන...
ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය වන Aviyana හෝටලය, ව්‍යාපාර සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස, ඩුබායිහි පැවැත්වෙන ශ්‍රී ලංකා වෙළෙඳ ප්‍රදර්ශනය 2024...
Ceylon Energy හා HJT China එක් වී SESRIP ව්‍යාපෘතිය යටතේ කිලෝ...
Ceylon Energy සමාගම සහ HJT China සමාගම එක් වී දියත් කළ මහව සහ අම්පාර කිලෝ වෝල්ට් 33ක (33 kV) විදුලි බෙදා හැරීමේ පද්ධතිය සාර්ථකව...
Fadna Vernolac අපේක්ෂා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන සාර්ථකව අවසන්වෙයි
වර්තමාන ලෝකය තුල පිළිකා රෝගී තත්වය සැලකිය යුතු සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව තුල වාර්ෂිකව නව රෝගීන් 30,000 කට...
“දැඩිගම” නමින් මහනුවර පිහිටි රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරික සමාගමක් වෙත අධිකරණ...
ජනතාව මුලා කරමින් "දැඩිගම" නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට "දැඩිගම" නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින්...
LPEC Campus වසරේ විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස Iconic සම්මාන දිනයි
මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ ප්රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය LPEC Campus සතු...
පැල්වත්ත කිරි කර්මාන්තායනය විසින් ආරක්ෂාව සහ පාරිසරික තිරසාරත්වය සඳහා වූ සිය...
ලාංකේය කිරි කර්මාන්ත ක්ශේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන පැල්වත්ත කිරි කර්මාතායතනය, ආරක්ෂාව සහ පාරිසරික තිරසාරත්වය පිළිබඳ සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ සිය තිර කැපවීම දක්වා...
මුල් ළමාවිය සංවර්ධනය නව මානයකට යොමු කරමින් Atlas PlayPalz, අධ්‍යාපනික සෙල්ලම්...
ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ දියුණුව උදෙසා නිරන්තරයෙන් කැප වී කටයුතු කරන Atlas Axillia Company (Private) Limited, 'Atlas PlayPalz' සන්නාමය යටතේ මුල් ළමාවිය සංවර්ධනයට උපකාරී වන...
Dearo Investment සමාගම Iconic සම්මාන හතරකින් පිදුම් ලබයි
මූල්‍යකරණයේ නව්‍යකරණය යන විරුදාවලිය ලැබූ, මූල්‍ය ක්ෂේත්රයේ දැවැන්තයෙකු ලෙස වැජඹෙන Dearo Investment සමාගම Iconic Awards 2024 සම්මාන උළෙල වර්ණවත් කරමින් වසරේ විශිෂ්ටම ආයෝජන නිෂ්පාදන...
ආචාර්ය ධර්මලිංගම් දර්සනන් ජාත්‍යන්තර පොලිස් කොමිසමේ මෙරට කළාපීය අණ දෙන නිලධාරී...
TMH සමාගම් සමූහයේ සහ තවත් ප්රමුඛ ව්‍යාපාර රැසක සභාපති ධුරය දරන ආචාර්ය. ධර්මලිංගම් දර්සනන් මහතා ජාත්‍යන්තර පොලිස් කොමිසමේ ශ්‍රී ලංකාව සඳහා වන ලුතිනන් කර්නල්...
තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන...
රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයම නියෝජනය කරන පාර්ශ්වකරුවන් රැසක් සහභාගී වූ අන්තර්කරණීය වර්ධනයක් උදෙසා වූ නිපුණතා වැඩසටහනේ (S4IG) පාර්ශ්වකරුවන්ගේ තිරසාර සමුළුව සාර්ථකව පැවැත්විණි. එම...
ලංකාවේ විශාලම වඩු පාසල යළි පණ ගන්වයි
ලංකාවේ ක්‍රියාත්මක වූ විශාලම වඩු පාසල වන "කටුබැද්ද යාන්ත්‍රික දැව තාක්ෂණ උසස් අභ්‍යාස ආයතනය" කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ මඟපෙන්වීම අනුව...
ශ්‍රීලංකන් ගුවන් සේවයේ නවතම සුරක්ෂිතතා වීඩියෝව එළිදක්වයි
ගුවන් යානයකදී අනුගමනය කළ යුතු ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් මගීන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය නිර්මාණය කළ නවතම වීඩියෝව පසුගියදා එළිදක්වන ලදි. මෙහි...
මැලිබන් සභාපති අභාවයට මහාබෝධි සංගමය ශෝකය පලකරයි
මැලිබන් සමාගමේ සභාපති ඒ.ජී. රත්නපාල මැතිතුමාගේ අභාවය පිළිබඳ ශ්‍රී ලංකා මහා බෝධි සංගමය සහ මාළිගා කන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බව...
ශ්‍රී ලංකාවේ විප්ලවීය නව විදුලි වාහන පෙළ එළිදක්වයි
ශ්‍රී ලාංකීය ගමනාගමන ක්ෂේත්රයේ තිරසාරත්ව මෙන්ව විප්ලවී වෙනසක් සිදුකරමින්, Sensei Capital Partners, Atman Group සහ Sino Lanka Private Limited යන ආයතන ත්‍රිත්වයේ පුරෝගාමී හවුල්කාරී...
Flower Queen සම්පූර්ණ යොදය සහිත කිරපිටි ශ්‍රී ලාංකේය වෙළඳපොලට නිකුත් කරයි
Win int සමූහ ව්‍යාපාරය විසින් 'Flower Queen' නමින් නව සම්පූර්ණ යොදය සහිත කිරිපිටි වර්ගයක් ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දී ඇත. Flower Queen ජුලි 15...
Vcare Skin Clinic හා වෛද්‍ය ප්‍රමිලා රණසිංහ BWIO හා Asia Miracle...
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ රූපලාවණ්‍ය සායනයක් වන Vcare Skin Clinic සහ එහි නිර්මාතෘ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ප්‍රමිලා රණසිංහ මහත්මිය Business World International...
Dearo Investment වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස Asia Miracle සම්මාන...
මෙරට ප්රමුඛ පෙළේ ආයෝජන සමාගමක් වන Dearo Investment සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම සංවර්ධන ආයෝජන සමාගම ලෙස...
ලෝටස් ටයර් අලෙවි ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන්ට තරු පංතියේ හෝටලයක අගනා අත්දැකීමක්
ලාංකීය පාරිභෝගික විශ්වාසය ඉහළින්ම දිනා ගනිමින් ලෝටස් ටයර් නිෂ්පාදනය කර බෙදා හරින සැම්සන් රබර් කර්මාන්ත ආයතනය විසින් සිය වටිනා අලෙවි නියෝජිතයන් සහ ඔවුන්ගේ පවුල්වල...