Saturday, April 27, 2024

මාතර – මත්තල අධිවේගී මාර්ග කොටසේ ගාස්තු අයකරයි

මාතර සිට මත්තල දක්වා අලුතින් ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ග කොටස භාවිතා කරන වාහන සඳහා ගාස්තු අය කෙරෙන බව සඳහන් කරමින් මාර්ග සහ මහාමාර්ග අමාත්‍යවරයා...

සිලොන් ග්‍රැෆීන් ටෙක්නොලොජීස් මඟින් ග්‍රැෆීන් කර්මාන්තයට නව මංමාවත් විවෘත කරයි (වීඩියෝ)

ශ්‍රී ලංකාවේ  මිනිරන් කර්මාන්තය සියවස් දෙකකට අධික ඉතිහාසයකට හිමිකම් කියයි. ශ්‍රී ලංකාව ධමණී මිනිරන් (vein graphite) නිපදවන ලොව එකම රට වන අතර, එය මෙරට...

නිමල් පෙරේරා හට විදෙස් ගමන් තහනමක් පනවයි

මෙරට කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙන්ම කොළඹ කොටස් වෙළෙඳපොළ මහාපරිමාණ ආයෝජකයෙකු ද වන නිමල් පෙරේරා හට විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19)...

ශ්‍රී ලංකාව හා ඇමරිකාව ආර්ථික සහයෝගිතා නැංවීමේ හමුවක්

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් මෙරට ව්‍යාපාරික නායකයන් සහ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයන් අතර...

පාරිභෝගිකයන්ට තොරතුරු දැනගැනීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයෙන් උපකාරක කවුළුවක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය අපනයනකරුවන්ට, ව්‍යවසායකයින්ට සහ මහජනතාවට රජයේ වැඩකරන දිනවල කඩිනම් තොරතුරු ලබා ගැනීම සදහා පාරිභෝගික උපකාරක කවුළුවක් ස්ථාපිත කර තිබේ . අපනයන...

ආයෝජනයට හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනපති...

ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නිතිමය පසුබිම...

කල් ඉකුත් වූ අමු ද්‍රව්‍ය හේතුවෙන් “My Cola” ට සීල් තබයි

‘මයි කෝලා’ සිසිල් බීම නිෂ්පාදන සමාගමේ කඩවත ගෝනහේන පාරේ පිහිටි කර්මාන්ත ශාලාවට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සීල් තබා ඇතැයි වාර්තා වෙයි . මෙම කර්මාන්ත ශාලාව...

රංගන ශිල්පී කාවිංග පෙරේරා අත්අඩංගුවට

තලංගම වේලේ කඩේ හන්දිය ප්‍රදේශයේ දී ඊ⁣යේ (19) අලුයම මාරක රිය අනතුරක් සිදුකර පළා යමින් සිටි ජනප්‍රිය රංගන ශිල්පියකු වන කාවිංග පෙරේරා තලංගම පොලිසිය විසින්...

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ලක්ෂ 30.5 ක් වූ SUV KUV100 NXT රථය...

මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් එක්ව සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවේ දී එකලස් කොට නිෂ්පාදනය කළ KUV100 NXT k6+ නවතම SUV රථය ඉකුත්දා වැලිපැන්න MILPL අංගනෙය් දී...

ඩයලොග් ආසියාටා හා අයෝජන මණ්ඩලය අතර ඩොලර් මිලියන 254.1 ක අයෝජන...

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන විශාලතම විදේශ සෘජු ආයෝජකයා වන ඩයලොග් ආසියාටා සමූහය, ලංකා ආයෝජන මණ්ඩලය සමඟ පරිපූරක ගිවිසුම් දෙකක්...

HNB Finance මූලික කොටස් නිකුත් කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරෙන නවතම සමාගම වන HNB ෆයිනෑන්ස් ලිමිටඩ් හි මූලික මහජන කොටස් නිකුතුව පසුගියදා (17) විවෘත කෙරුණි. මෙම නිකුතුව සඳහා ආරම්භක දිනයේ...

අපනයන කලාපයන්හි යටිතල පහසුම් සංවර්ධනය රු. මිලියන 22ක්

අපනයන සැකසුම් කලාප වල යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 2,287,677 ක මුදලක් වෙන් කරන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි....

ටෝකියෝ මැරතන් තරඟය අවලංගු කරයි

මාරාන්තික නව කොරෝනා වයිරසය ජපානය තුළ ද ව්‍යාප්ත වීම නිසා ටෝකියෝ මැරතන් තරගාවලියේ ආධුනිකයන් වෙනුවෙන් පැවැත්වෙන ධාවන තරගාවලිය අවලංගු කිරීමට එහි බලධාරීන් ඊ⁣යේ දින...

M.C.C. ගිවිසුමට අදාල විද්වත් කමිටුවේ වාර්තාව ජනපති අතට

සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය හෙවත් මිලේනියම්  චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත භාරදීම...

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් කෝටි 383 ක්

මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමට රජය විසින්, රජයේ බැංකු හරහා කෝටි 383 ක මුදලක් වී අලෙවි මණ්ඩලයට ලබාදී තිබේ . ලංකා බැංකුවෙන් රුපියල් කෝටි...

කන්තලේ සීනි සමාගමේ සේවකයන් 34 දෙනකුට වැටුප් ගෙවීමට රු. කෝටියක්

වසර ගණනාවක් තිස්සේ වසා දමා ඇති කන්තලේ සීනි සමාගමේ සේවකයන් 34 දෙනකුට වැටුප් ගෙවීම සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය රජයෙන් රුපියල් කෝටියක පමණ මුදල් ඉල්ලා...

13 වන SAP ACE සම්මාන උළෙලේ දී පාරිභෝගික විශිෂ්ටතා සම්මානයෙන් ...

වෛද්‍ය උපකරණ කර්මාන්තයේ මෙරට ප්‍රමුඛයා වන Techno medics, 13 වන SAP ACE සම්මාන උළෙලේ දී පාරිභෝගික විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලබයි. Techno medics විසින් වැඩිදියුණු...

බීජිං වෙත පැමිණෙන සියලු දෙනාට දින 14ක නිරෝධායනයක්

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පිටුදැකීමේ නවතම උත්සාහයක් ලෙස චීනයේ බීජිං වෙත පැමිණෙන සියලු දෙනා දින 14ක නිරෝධායනයකට ලක් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. ඒ...

ජගත් පී. විජේවීර මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති ධූරයට

ශ්‍රි ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වූ ජගත් පී. විජේවීර මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.  ශ්‍රි ලංකා පරිපාලන සේවයේ නිලධාරියකු ලෙස පත්වීම්...

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට රුසියාවට හැකිවේවි – රුසියානු තානාපති

රටේ වැඩිවන බලශක්ති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් රුසියාවට යම් දිනයකදී ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් (NPP) ඉදිකිරීමට හැකිවනු ඇති බව මෙරට රුසියානු තානාපති යූරි මැටේරි ප්‍රකාශ...