Thursday, May 2, 2024

TV සහ පත්තර හංගන සම්පත් බැංකුවේ සක්විති වංචාව

සම්පත් බැංකුවේ සිදුව ඇතැයි කියන මහා පරිමාණ වංචාවට අදාලව අධිකරණ නියෝග මත සිදු කළ වෝහාරික විගණනයේ වාර්තාව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ....

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී 2019 අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශන...

මෙරට ලැයිස්තුගත විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 2019 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය...

මහාචාර්ය නවරත්න බණ්ඩාර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ධූරයට

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය නවරත්න බණ්ඩාර මහතා සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය. උසස් අධ්‍යාපන,තාක්ෂණ, නවෝත්පාදන හා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය...

කෘෂිකර්මාන්තය වෙනුවෙන් ‘‘ගොවිපොල’’ නම් App එකක් නිකුත් වේ.

ශ‍්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව්‍යකරණය කිරීම සඳහා තාක්ෂණික සහය ලබා දීමේ වැඩසටහන (TAMAP) විසින් කෘෂිකර්මාන්තය සඳහා වෙළඳපොළක් සහ වෙළඳපොළ තොරතුරු පද්ධතියක් ලෙස දියුණු කරන ලද...

ලෝක වෙළඳපලේ රන් මිල ඉහළ යයි

මාරාන්තික නව කොරෝනා වෛරසය චීනයෙන් පිටතට ව්‍යාප්ත වීමත් සමග ලෝක වෙළඳපලේ රන් මිල ඉහළ ගිය බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙයි. මෙහිදී අවදානම් කොටස් වෙළඳපලට මුදල්...

රටපුරා ව්‍යාපෘතිවල සිටින චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිලිවෙලක්

කොළඹ නගරයේ සහ රටපුරා ස්ථාන රැසක මහාපරිමාණ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින් පරීක්ෂා කිරීමේ සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරයි. වෛද්‍යවරුන් , සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු...

“ද ෆිනෑන්ස් සමාගම” යලි සක්‍රීය කිරීමට පියවර

දැනට ගනුදෙනු නතර කර තිබෙන සී/ස ද ෆිනෑන්ස් සමාගම වැසීයාම වළක්වා එය යළි සක්‍රීය තත්වයට පත්කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත්...

සුනිත්‍ය බලශක්ති උත්පාදනයට කටාර් රජයේ සහාය

සුනිත්‍ය බලශක්ති උත්පාදනයට විශ්වාසදායක ජාලයක් ස්ථාපනය කිරිම සඳහා ශ්‍රී ලංකාවට සහායවීමට කටාර් රාජ්‍යය කැමැත්ත පළ කරයි. මේ සදහා බලශක්ති ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ සමාගම් රැසක්...

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද සිට

මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම අද සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසයි. දැනට වී අස්වනු නෙළන මඩලකපුව, අම්පාර හා උතුරු පළාතේ දිස්ත්‍රික්කවල...

දීප්ති කුලරත්න ත්‍රිපෝෂ සමාගමේ සභාපති ධූරයට

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ නව සභාපතිවරයා ලෙස දීප්ති කුලරත්න මහතා සිය ධූරයේ වැඩ බාර ගැනීම ඊයේ දින (23දා) ජා-ඇල කපුවත්තෙහි පිහිටි ශ්‍රී ලංකා ත්‍රිපෝෂ...

රජයේ සියළු ඩිජිටල් සේවා හා සම්බන්ධ ව්‍යාපෘති කළමනාකරණය හා අධීක්ෂණය ICTA...

රාජ්‍ය අංශයේ සියළුම අමාත්‍යංශ හා ආයතන යටතේ ක්‍රියාත්මක වන පොදු ජනතාවට බලපාන සියළු ඩිජිටල් තාක්ෂණික සේවා හා තාක්ෂණ ව්‍යාපෘති තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ...

CRIB රිපෝට් සලකා ණය ලබාදීම ප්‍රතික්ෂේප කරන්න එපා – ශෙහාන් සේමසිංහ

ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව මත පමණක් පදනම්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා දීම ප්‍රතික්ෂේප නොකරන ලෙස සංවර්ධන බැංකු සහ ණය...

වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ චෝදනා පදනම් විරහිතයි. ආනයනය කරනු ලබන කිරිපිටි පරිභෝජනයට...

නවසීලන්තයෙන් ආනයනය කරනු ලබන කිරිපිටි පරිභෝජනය කිරීම සෞඛ්‍යයට හානිකර බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නගන චෝදනා සම්බන්ධයෙන් ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ශ‍්‍රී ලංකා, මැලිබන්...

ශ්‍රී ලංකා ටෙලිකොම් නව සභාපති රොහාන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස රොහාන් ප්‍රනාන්දු මහතා පත් කර ඇත. රොහාන් ප්‍රනාන්දු මහතා තේ කර්මාන්තයේ වසර 40 කට වැඩි පළපුරුද්දක් ඇති අයෙකු...

සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති ධූරයට ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා පත්කර තිබේ. මීට පෙර සුරැකුම්පත් හා විනිමය...

කොළඹ කොටස් වෙළෙඳපොළ යලි යථා තත්වය⁣ට ගෙන එනවා – අගමැති

කඩා වැටී තිබෙන කොළඹ කොටස් වෙළඳපොළ නැවැත යථා තත්ත්වයට පත්කිරීම සඳහා රජය කඩිනමින් මැදිහත් වෙන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. කොළඹ කොටස් වෙළඳපොළේ තැරැව්කාර...

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ලබා ගත් ණය පිලිබඳ ජනවාරි...

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා රජය විසින් ලබාදෙන බදු සහන ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ලබන 31 වන දාට පෙර තමන් ණය ලබා ගත්...

පොල් මිලේ වර්ධනයක්

පසුගිය සතියේ පොල් වෙන්දේසියේදී පොල් දහසක සාමාන්‍ය මිල රුපියල් 45,265 දක්වා සියයට 4.52කින් වර්ධනය වී තිබේ . එම වෙන්දේසියේදි පොල් දහසක උපරිම මිල රුපියල් 52,100...

අඩු ආදායම්ලාභී පවුල්වලට රැකියා ලක්ෂයක්

අඩු ආදායම්ලාභී පවුල්වල නිපුණතා රහිත ශ‍්‍රමිකයන් ලක්ෂයකට රැකියා ලබාදීමේ වැඩසටහන සඳහා රජය විසින් අයදුම්පත් කැඳවා තිබේ. බහුකාර්ය සංවර්ධන කාර්ය සාධන බලකා දෙපාර්මේන්තුව නමින් ආයතනයක් ඒ...

මෙවර මෙට්‍රික් ටොන් මිලියන 2.4ක වී අස්වැන්නක්

මෙවර මහ කන්නයේදී මෙට්‍රික් ටොන් මිලියන 2.4ක වී අස්වැන්නක් අපේක්ෂා කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සදහන් කරයි . මහ කන්නයේදී අස්වැද්දවීමට අපේක්ෂා කළ හෙක්ටයාර අටලක්ෂ දහනවදාහකින්...